ගල්අඟුරු ආනයන සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව සම්බන්ධව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (27) විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තබුනි. එහිදි ඔහු පැවසුවේ ඇනවුම් කර තිබෙන ගල්අඟුරු රැගත් නෞකා 2ක් ජනවාරි මස 5 වැනිදා සහ ජනවාරි  9 වැනිදා දිවයිනට ලඟා වීමට නියමිත බවය.Continue Reading

රිය ධාවනය කිරීමේදී රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ක්‍රියාත්මක “රියදුරු කුසලතා ලකුණු ක්‍රමය” ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි. ඒ අනුව රිය ධාවනයේදී රියදුරු අතින් මහමඟ සිදුවන වැරදි සඳහා නව ක්‍රමය යටතේ කුසලතා ලකුණු ලබාදීමේ සහ ඊට අදාළContinue Reading

වෙඩි බෙහෙත්, ජීව පතොරම් ඇතුළු ආයුධ රැසක් සමග පුද්ගලයින් දෙදෙනෙකු වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, විශේෂ කාර්ය බළකායේ දෙණියාය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය. එහිදී සැකකරුවන් සතුව තිබී ජීව උණ්ඩ  04ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 14ක පමණ ප්‍රමාණයක් සහ කඩු ඇතුළුContinue Reading

2021 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා පුද්ගලයින් 5401 දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. ඉන් වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන අය වන අතර එම සංඛ්‍යාව 1,621 ක් වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එක්සත් රාජධානියෙන් 885 දෙනෙකු, අමෙරිකාවෙන් 795 දෙනෙකු, කැනඩාවෙන් 371 දෙනෙකු ඇතුළු ඉතාලිය,Continue Reading

තෙබුවන, ක්ලෝඩන් වත්ත  ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පොරවකින්, මන්නයකින් සහ යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු  ඝාතනය කර ඇති බවත්,  කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බවත් තෙබුවන  පොලිසිය පවසයි . මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, ක්ලෝඩන් වත්ත, පරණ කොටස , නෑබඩ ප්‍රදේශයේ පදිංචිව සිටී කන්දසාමි පිරබාගරන් නමැති 40 හැවිරිදි තිදරුContinue Reading

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) රාත්‍රී කාලයේ දී වත්තල පොලිස් වසමේ හැඳල හන්දිය ප්‍රදේශයේ දී කෑකෝ ගසමින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඇළකන්ද මාර්ගයේ සිට කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට පිවිසීමේ දී පොලීසියෙන් නවතා තිබේ. පසුව රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දෙදෙනෙක් අදාළContinue Reading

හෙට (26) පෙරවරු  9.25 සිට පෙරවරු 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාව දැනුම්දෙයි. සුනාමි ව්‍යවසනයෙන් මෙරට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් ආපදාවට ලක්වූ අතර ඉන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 35,000ක් පමණ වන බව සඳහන් වේ. තවත් 5,000Continue Reading

මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයේදී අද (25) පෙරවරුවේ සිදුවූ නායයෑමක් හේතුවෙන් එහි වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ. අද (25) උදෑසන 8ට පමණ මෙම නායයෑම සිදුව ඇත. මෙි හේතුවෙන් රථ වාහන විශාල ප්‍රමාණයක් හරවා යැවීමට පොලීසිය කටයුතු කරයි.Continue Reading

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර්Continue Reading

හෙටට (25) යෙදී ඇති නත්තල නිමිත්තෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන් 309 දෙනෙකුට නිදහස ලබාදීමට නියමිතය. ඊට පිරිමි රැඳවියන් 306ක් සහ කාන්තා රැඳවියන් 03 දෙනෙකු ඇතුළත් ය.Continue Reading