නාදුනන මළසිරුරු දෙකක් හමුවී ඇති බව පොලීසිය පවසයි. එක් පිරිමි පුද්ගල මළසිරුරක් කටුගස්තොට රෝහල ඉදිරිපිට මහවැලි ගඟේ තිබීයදී සොයාගෙන ඇත. අවුරුදු 60ත් 70ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර මළසිරුර මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි. මේ අතර මීරිගම හොරකැලේ රක්ෂිතයේ තිබී තවත් නාදුනන පිරිමිContinue Reading

ජල බිල්පත් ගෙවීම පැහැර හැරි බව කියන ජල පාරිභෝගිකයන් 2000 කට වැඩි පිරිසකට නඩු පැවරීම සඳහා අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. මේ ජල පාරිභෝගිකයන් ලබාගත් ජලය වෙනුවෙන් ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි දහයකට ආසන්නය. ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මෙමContinue Reading

නිවසක් තුළදී දරුවෙකු ගෙල සිරවීමෙන් මියගොස් තිබේ. එම අවාසනාවන්ත සිදුවීම වාර්තා වුණේ හපුතලේ, පිටරත්මලේවත්ත ප්‍රදේශයෙනි. සිය බාල නැගණිය නිදිකරවීම සඳහා සාරියක් බාල්කයේ එල්ලා සකස් කර තිබූ තොටිල්ලේ මෙලෙස ගෙල සිරවීමෙන් එම දරුවා මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 12 හැවිරිදි දරුවෙකි. සිද්ධිය සම්බන්යෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇතිContinue Reading

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී.370 ඊසාන දෙසින් ස්ථානගතව ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇත. ඒ හේතුවෙන් අද (24) සහ ඉදිරි දින කිහිපයේදී (25 සහ 26 යන දිනයන්හිදී) දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසිContinue Reading

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වියදම (මෙහෙයුම් පිරිවැය ) රුපියල් කෝටි 200 ඉක්මවා ඇතත් එම වියදම ආදායමට වඩා විසි ගුණයකින් පමණ වැඩි බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ. එසේම මෙම ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා වැය කරන ලද රුපියල් කෝටි 3656 කට වැඩි මුදල ඵලදායී ලෙස භාවිතාContinue Reading

රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප් ගෙවීම සහ සමාජ සුබසාධන පවත්වාගෙන යාමට රජයේ මාසික ආදායම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන නව බදු ප්‍රතිපත්ති පිළිබඳව අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ලේකම්වරයා මේ බව සඳහන්Continue Reading

යුරෝපා රටවල් කීපයකින් තැපැල් සේවය හරහා ශ්‍රී ලංකාවට එවූ සැක සහිත පාර්සල් හතක සෙල්ලම් බඩු සහ ආහාර අඩංගු ටින් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් කෝටි 16 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය. එම මත්ද්‍රව්‍ය තොගයේ කුෂ් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4673Continue Reading

ගල්අගුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් අද (22) රාත්‍රී සිට අක්‍රීය කරන බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය. මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 270 ආසන්න විදුලි ධාරාවක් අහිමි වන බව ද එම නිලධාරියා පැවැසීය. එම විදුලි ජනන යන්ත්‍රයෙන් ජාතික විදුලි පද්ධතියට මෙතෙක් ලැබුණුContinue Reading

ලංකා සතොස ආයතනය අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 07ක මිල අඩුකර තිබේ. ඒ අනුව එම ආයතනය පැවසන්නේ සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 4කින්, ආනයනික අර්තාපල් සහ බී ලූණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 5කින් අඩුකර ඇති බවය.  ඊට අමතරව රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 11කින්, දේශිය ටින්මාළු රුපියල් 15කින්,Continue Reading

ශ්‍රී ලංකා පොලීසියට ලබාදීමට නියමිත ජිප් රථ 500න් ප්‍රථම අදියර ලෙස නව ජීප්‍ රථ 125ක් ලබාදීම අද (22) සිදුවිය. ඉන්දීය ණය ආධාර යටතේ මෙම ජීප් රථ ලබාදීම සිදුවෙයි. එම උත්සවය පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ය. මෙහිදී ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සංඛේතාත්මකව ජීප් රථ මහජන ආරක්ෂක අමාත්‍යContinue Reading