නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 08ක් ධාවනයට එක්කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්න මහතා පවසයි. ඒ මහතා පවසා සිටියේ, හෙට (23) සිට එම විශේෂ දුම්රිය ධාවනයට එක්කෙරෙන බවය. කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන විශේෂ දුම්රියන් 3ක් බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන විශේෂContinue Reading

කොටස් වශයෙන් ආනයනය කොට එකලස් කරනලද අධි ඇන්ජින් ධාරිතාවය සහිත යතුරු පැදි හයක් අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි. පොලීසියට ලද තොරතුරක් මත කරන ලද මෙම යතුරු පැදි ළඟ තබා ගෙන සිටි බව කියන හේනේගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සහ 26 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකුContinue Reading

ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරල් සාරද සමරකෝන් මහතා අද (20) සිය රාජකාරි ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස රාජකාරි කළ ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද කටයුතු කර ඇත.  පාඩු ලබමින් සිටි ජනතාContinue Reading

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. භූගෝලීය වශයෙන් දෙවන විශාලතම දිස්ත්‍රික්කය වන්නේ ද මොනරාගල දිස්ත්‍රික්කයයි. එසේ වුවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිදු කාර්යාලයක් හෝ පුහුණු මධ්‍යස්ථානයක් එම දිස්ත්‍රික්කයේ නොමැත. ඒ අනුව දැනට දිවිනැඟුම දෙපාර්තමේන්තුව භාරයේ පවතින මොනරාගල – බිබිලContinue Reading

රජය මගින් සහනාධාර ගෙවනු ලබන සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව 2020 වසරේ සිට මේ දක්වා ක්‍රමයෙන් අඩු වී ඇති බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි. රජය මගින් ක්‍රියාත්මක කළ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය හේතුවෙන් සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව මෙලෙස අඩු වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි. “2020 වෙනකොට මේ රටේ පවුල් 1,810,000 කContinue Reading

මල්වතු මහා විහාරයට අයත් මහනුවර ඓතිහාසික හිඳගල රජමහා විහාරයේ වැඩ වාසය කරන 17 හැවිරිදි හිමිනමකට ඊයේ (18) පෙරවරු 11ට පමණ විහාර පරිශ්‍රයේ දී බලහත්කාරයෙන් වස පොවා පැරසිටමෝල් පෙති විශාල ප්‍රමාණයක් ගිල්ලවීමෙන් බරපතළ රෝගී තත්ත්වයට පත් හිමිනම පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබේ. එම විහාරස්ථානයට පසුගිය දින කිහිපයේදී නාඳුනන පුද්ගලයෙක් පැමිණ තිබුණි.Continue Reading

පෑලියගොඩ ප්‍රදේශයේ දි නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම් රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. ඔවුන් වැලිවේරිය සහ කැලණිය යන ප්‍රදේශවල සිදුවු නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම් රැසකට සම්බන්ධ බවටContinue Reading

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ග⁣යේ ගමන් කරමින් තිබු මෝටර් රථයක් අද (18) දහවල්  වැල්ලමඩම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මුහුදට වැටී තිබේ. රියදුරුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. කෙසේවෙතත් අනතුරින් තුවාල ලැබූ 50 හැවිරිදි රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. Continue Reading

බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පැවති සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වන බවට පොලීසියට ලද තොරතුරත් මත ඊයේ (17) වැටලීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය. සැකකරුවන් අවුරුදු 21ත් 37ත් අතර වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් වත්තල, නාරහේන්පිට, කොටහේන, මාළිගාවත්ත, මට්ටක්කුලිය, වලස්මුල්ලContinue Reading