වීරවිල වැවේ සොරොව්ව අසල දිය නෑමට ගිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ. එම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ 30 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ පිහිටි තවත් සිසුවෙකුගේ නිසකට ගොස් යළි පැමිණෙමින් සිටින අතරවාරයේ දිය නෑමට ගොස් ඇති බව පොලීසිය පැවසුවේය. එහිදී අදාළ සිසුවා දියේContinue Reading

මීගමුව මහ රෝහලේ 08වන මහලෙන් බිමට පැන කාන්තාවක් දිවි හානිකරගෙන ඇත. මියගොස් ඇත්තේ උදරාබාධයක් හේතුවෙන් පසුගිය 14 වන දින සිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් බව පොලීසිය පැවසුවේය. එම ගොඩනැගිල්ලේ 08 වන මහලේ ජනේලයකින් බිමට පැන ඇති කාන්තාව පළමු මහලේ ඉදිරිපස ඇති කොන්ක්‍රීට් තට්ටුව මතට වැටී තිබේ. සිද්ධියෙන් මියගියContinue Reading

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඒ බොරැල්ල පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළවය. එලෙස ප්‍රකාශ ලබාගත් පිරිස අතර කතාබහට ලක්වු ප්‍රවීණContinue Reading

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඒ බොරැල්ල පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළවය. එලෙස ප්‍රකාශ ලබාගත් පිරිස අතර කතාබහට ලක්වු ප්‍රවීණContinue Reading

අංගොඩ, අඹතලේ නිවසක ඇතිවූ ගින්නකින් මාස තුන හමාරක දරුවෙක් පිළිස්සී මියගොස් ඇති බව පොලීසිය පැවසීය. හීටරයක් පුපුරා යෑමෙන් මෙම නිවස තුළ ගිනි ගැනීමක් ඇති වී තිබුණි. නිවසේ සිටි වෙනත් දරුවෙකු විසින් හීටරය භාවිත කර ඇති අතර හීටරය පුපුරා යන විට මව නිවසේ සිට නොමැති බව සඳහන් වෙයි. බිළිඳිය සිටි ඇඳටContinue Reading

කළුතර, කටුකුරුන්ද හන්දිය ආසන්නයේදී පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් මුදල් කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් නිලධාරින් බව පවසමින් මාර්ගය අසල බස් රථය එනතුරු බලාසිටි පුද්ගලයෙකු පරීක්ෂා කර ඔහු සතුව තිබූ මුදල් කොල්ලකා පළාගොස් ඇති බව පොලීසිය පැවසීය. අදාළ පුද්ගලයා පා ගමනින්Continue Reading

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් දකුණු මුහුදේදී ඊයේ (14) නාවික හමුදා භාරයට ගැනුණි. ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව එම වැටලීම සිදුකර තිබුණි. ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරටContinue Reading

එකම පවුලේ අම්මයි තාත්තයි, දුවයි බෑනයි, ආච්චියි සීයයි එකම දවසේ විවාහ වූ පුවතක් යටිනුවර ප්‍රදේශයෙන් වාර්තාවෙයි. මෙම සුවිශේෂී විවාහය සංවිධානය කර ඇත්තේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. එහිදී මෙතෙක් නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටි පවුල් 19කගේ විවාහ ලියාපදිංචිය සිදුකර තිබේ. නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටීම හේතුවෙන් එම පවුල්වල උපදින දරුවන් වෙතContinue Reading

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ආනයනික බොරතෙල් නොමැතිවීම මත පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර ඊට අවශ්‍ය ගෙවීම් මේContinue Reading

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසයට අදාළ ජාතික දරිද්‍රතා මට්ටම ප්‍රකාශයට පත්කර තිබේ.  එම ප්‍රකාශයට අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන අවම මුදල රු.13,810කි. එය පසුගිය සැප්තැම්බර් මාසයේ පැවතියේ රු. 13,772ක් ලෙසටය. දිස්ත්‍රික්ක පදනම අනුව සිය මූලික අවශතා සපුරා ගැනීමට වැඩිම වැයක් දැරීමට සිදුවContinue Reading