සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ජාති, ආගම් භේදයකින් තොරව සතිමත්බව ගුණාංගයක් වශයෙන් පුරුදු පුහුණු කිරීම, ජාතික මට්ටමෙන් ක්‍රියාවට නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් උපදෙස් ලබා දී ඇත. එසේ අවශ්‍ය උපදෙස් ලබා දී ඇත්තේ ‘සති පාසල’ නියෝජිත කණ්ඩායමක් සමග අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවක දී ය. ‘සති පාසල’ වැඩසටහනේContinue Reading

ජනප්‍රිය නිළියකගේ නියෝජිතයෙකු බව කියන ව්‍යාජ පොලිස් නිලධාරියෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකු ලග්ගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නිල් මැණික් ගලක් වංචා කර රැගෙන යාමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි ගුණරත්න බණ්ඩාර නමැති පුද්ගලයෙකි. එහිදී සැකකරු සන්තකයේContinue Reading

මාසික වැටුප් ගන්නා අයට ණය ගෙවීමේ අපහසුතාවයක් තිබේ නම් අදාළ බැංකු සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කෙරුණේ යම් ගනුදෙනුකරුවෙකුට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සිදුනොවේ නම් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව ට ඒ පිළිබඳව ඉල්ලීමක් කළ හැකිContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹීමට නියමිත එකඟතාවය ලබන වසරේ මාර්තු දක්වා පමා වෙතැයි ඇතැම් පාර්ශ්ව කරන ප්‍රකාශ පදනම් විරහිත බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීමට අදාළ එකඟතාවය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අදාළ යෝජනාව ලබන මසContinue Reading

මෙරට මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේදී විශාල වශයෙන් අඩු කර ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි. පසුගිය වසර තුළදී රුපියල් බිලියන 341ක් අච්චු ගසා ඇති අතර 2022 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලයේදී අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 47කි. මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහContinue Reading

ගුරු වෘත්තීය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ යම් වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද (24) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.Continue Reading

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව දෙසැම්බර් මස 16 වනදා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතContinue Reading

මත්ද්‍රව්‍ය සහ අපරාධ මෙහෙයුම් රැසකට දායකත්වය දැක්වූ ගාල්ල පොලීසියේ නිල සුනඛයා මියගොස් තිබේ. වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇති වු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සුනඛයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත. නෙදර්ලන්තයේ උපත ලබා ඇති “ලිස්ටා” නැමති එම සුනඛයා සේවා අංක 1371 යටතේ ගාල්ල පොලීසියට අනුයුක්ත කරContinue Reading

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සිය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 14.50% සහ 15.50%ක් ලෙස පවතින මට්ටමේම තබාගැනීමට තීරණය කර තිබේ.Continue Reading

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ යන අය සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලබන 01 වැනිදා ලබා දීමට නිතිපතිවරයා පියවර ගනු ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්.Continue Reading