කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අද (23) ඇප නියම වූ ගල්වැව සිරිධම්ම හිමියන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ අනුව ගල්වැව සිරිධම්ම හිමියන්ව දෙසැම්බර් 06 වනදා දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පොලීසිය ඉදිරිපත් කළ මෝසමක් අනුව වෙනත් නඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් ගල්වැව සිරිධම්ම හිමියන්වContinue Reading

මේ වනවිට සේවයෙන් ඉවත්කර ඇතැයි සඳහන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා වන ඊ. කේ කුෂාන් මහතා මීට පෙර ද මූල්‍ය වංචාවන්ට ද හසු වී ඇති බවට තොරතුරු ලැබී තිබේ. ඊයේ (22) පැවති රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දී මේ බව අනාවරණය වුණි. විගණකාධිපති, ඩබ්. පී. සී. වික්‍රමරත්න මහතා –  “මේContinue Reading

පසුගියදා රට තුළ සිදුවූ සිදුවීම් පිටුපස සිටියේ කවුරුන්ද යන වග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.  එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, “මේ සභාවේ සාමාන්‍ය විදිහට අද මේවා ගැන වාද විවාද කරන්න අපි වාසනාවන්ත පුද්ගලයින්. මැයි 9 වනදා සහ ජුලි 13 වනදා අතර මේවා තියෙනවා ද නැද්දContinue Reading

වැටලීමටක ගොස් ආපසු පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටි කාණ්ඩායමක පොලිස් නිලධාරියෙකු අනතුරකට ලක්වී මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ ඉකුත් 21 වනදා රාත්‍රියේ දී පනාමුර – ඇඹිලිපිටිය මාර්ගයේ පනාමුර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බවය. පනාමුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එලෙස වැටලීමකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණෙමින් සිටි නිලධාරීන් දෙදෙනෙකුගේContinue Reading

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී සිරිධම්ම හිමියන් අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී.එන්.එල් මහවත්ත මහත්මිය හමුවට පමුණුවනු ලැබුවාය. එහිදී ත්‍රස්ත මර්දන කොට්ඨාශය වෙනුවෙන්Continue Reading

හිටපු අමාත්‍යවරයෙක් වන මුත්තු සිවලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් වන ඒ මහතා මිය යන විට 79 වන වියේ පසුවිය. අද (23) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කඳුරට ජනතා පෙරමුණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා ඒ පිළිබඳ සිය ශෝකය පළ කළේය.Continue Reading

මෙක්සිකෝවේ බාජා කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ. ලාස් බ්‍රිසාස් සිට බටහිර නිරත දෙසින් කිලෝමීටර් 30ක් දුරින් වු මුහුදු ප්‍රදේශයේ එම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රිච්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබේ. මේ අතරContinue Reading

සිර දඩුවම් නියමව ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි. සොරකම් කිරිම සම්බන්ධ නඩුවක වරදකරුවි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය මස 09වනදින වසර දෙකක සිර දඩුවමක් නියමව ගාල්ල බන්ධනාගාරයේ දඩුවම් විඳිමින් සිටියදි මෙසේ පලාගොස් ඇත්තේ මිගමුව පාර පෑලියගොඩ පදිංචි 31 හැවිරිදි සිරකරුවෙකි. මෙම සිරකරුවා බන්ධනාගාරයෙන් පලාගොස්Continue Reading

පාසල් ළමුන් වෙත මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. පසුගිය කාලය තුළ පාසල් ළමුන් සතුව තිබී මත්වීම සඳහා භාවිත කරනු ලබන පෙති වර්ග සහ කරල් වර්ග සොයාගත් අතර එම මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයින් ද අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව පාසල්Continue Reading

අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු” නමින් අධිකාරියට පත් කර තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහර පර්යන්තයේ දී පැවැති උත්සවයකදීය. සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජයගැනීම උදෙසා හවුල්කාරිත්වයContinue Reading