OT ඉල්ලා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයින් වර්ජනයක
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයින් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. සේවක අතිකාල දීමනා ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.Continue Reading
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයින් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. සේවක අතිකාල දීමනා ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.Continue Reading
මෝදර පොලිස් වසමේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මත් කරල් 78,600ක් සොයා ගෙන තිබේ. ඊයේ (21) සිදුකර ඇති එක් වැටලීමක දී මත් කරල් 4,800ක් සන්තකයෝ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. පසුව එම සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී තවත් මත් කරල් 73,800ක් සොයාContinue Reading
මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2005 වර්ෂයේදී සකස් කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර මේ වන විට වසර 15 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි එම ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇති බව සඳහන් ය. මේContinue Reading
75වන නිදහස් දිනයට සමගාමීව මහජනතාවට විශේෂ අවස්ථා කිහිපයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව නිදහස් දිනය යෙදෙන එළඹෙන වසරේ පෙබරවාරි මස 04 වනදා ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන / ස්ථාන නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබා දී ඇත. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම විශේෂ තීරණය ගෙන ඇත. එසේමContinue Reading
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදම් පියවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුදල් වැය කර ඇති බවට සඳහන් වූ විගණන වාර්තාවට අදාළව එම අමාත්‍යාංශය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. සයිටම් ආයතනය හෝ නෙවිල් ප්‍රනාන්දු රෝහල සමග කිසිදු ගිවිසුමකට එළඹීමකින් තොරව 2017 වසරේ සිට මෙම වසර දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි 218Continue Reading
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශය මගින් ඉටුකරනු ලබන කොන්සල් කර්තව්‍ය සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති බව වාර්තා වේ. විදේශContinue Reading
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ අද සිදු වූ භූකම්පනයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යා 162ක් දක්වා ඉහළගොස් ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි. භූ කම්පනයත් සමග ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර නායයාම් පවා සිදුව තිබේ. ඒ හේතුවෙන් මේ වන විට තුවාලකරුවන් 13,000ක් පමණ වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. රික්ටර් මාපකයේ ඒකකContinue Reading
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසක ධූරය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කළේය. ඒ අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දීය. එමෙන්ම බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් නිල කර ලේන්සුව හා ප්‍රධාන බාලදක්ෂ පදවියට අදාළ පත්වීමේ අක්තපත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනුContinue Reading
රැකියා සඳහා ඕමානයට ගිය කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියක් ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආශා දිසානායක නමැති එම සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මෙම නියෝගය ලබාදී ඇත. Continue Reading
වැම්බර් මස 22 වනදා සිට 25 වනදා දක්වා විදුලි පැය 2ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිව තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇති. Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved