ලංකා සීනි සමාගමට නව සභාපතිවරයෙක්
ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරල් සාරද සමරකෝන් මහතා අද (20) සිය රාජකාරි ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස රාජකාරි කළ ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද කටයුතු කර ඇත. පාඩු ලබමින් සිටි ජනතාContinue Reading











