තවත් රට රැකියා ජාවාරමක්
රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසමින් බදුල්ල දිස්ත්‍රික්කයේ පෞද්ගලික හෝටලක පවත්වාගෙන ගිය නීතිවිරෝධී දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් වටලා පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. Continue Reading
රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසමින් බදුල්ල දිස්ත්‍රික්කයේ පෞද්ගලික හෝටලක පවත්වාගෙන ගිය නීතිවිරෝධී දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් වටලා පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. Continue Reading
ඕමානයේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. අදාල තෙවැනි ලේකම්වරයා මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කළ බවත් ඒ හේතුවෙන් ඔහුට ද තර්ජන එල්ල වී ඇතිContinue Reading
රටේ ආර්ථිකය ගොඩ නැගීමට යැයි කියමින් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත් කිසිසේත් ම ඉඩ නොදෙන බව ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේ දී පැවසූහ. ‘අද ඇඹිලිපිටිය භෞතික සම්පත්වලින් සීග‍්‍රයෙන් දියුණුවන නගරයක් බවට පත්වෙලා තියනවා.Continue Reading
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි. මන්නාරම නගරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන්ම මන්නාරම ඕලන්ද කොටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීය. අනතුරුවContinue Reading
ඩුබායි සහ ඕමාන් රාජ්‍ය වෙත මිනිස් ජාවාරම් සිදුකළ තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව විසින් සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි බාලක්‍රිෂ්ණන් කුගනේෂ්වරන් නැමැති පුද්ගලයෙකු බව පොලීසිය පැවසුවේය. ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා කාන්තාවන් රැගෙන ගොස් ඔවුන් බලහත්කාරයෙන් වෙනත් රැකියාවල යෙදවුContinue Reading
ප්‍රධාන ද්වීපාර්ශ්වික ණයහිමියා වන චීනය, ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් දෙසැම්බර් මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ එකඟතාවයට එළඹීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බව මූල්‍ය විශ්ලේෂකයන් පවසයි. අමෙරිකාවේ වොෂිංටන්හි විශ්ලේෂකයන් කණ්ඩායමක් පෙන්වා දී ඇත්තේ එසේ වුවහොත් ණය ලබා ගැනීම සඳහා ලබන වසරේ මාර්තුContinue Reading
පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂයක් නොමැති අවස්තාවලදී පළමු හැඳුණුම්පත් නැති වූ අවස්ථාවලදී ඒ බව නොදන්වා යළි හැඳුණුම්පත් ලබා ගැනීමට ඉල්ලුම්පතක් යොමු කර ඇති නම් එම ඉල්ලුම්කරුගෙන් රුපියල් 2500ක දඩ මුදලක් අය කිරීමට තීරණයContinue Reading
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ මාස එකහමාරක පමණ කාලයක් ගතකිරීමෙන් පසු අද (20) දිවයිනට පැමිණෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාට එරෙහිව පැවති විරෝධතාවයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා සිය ද්විත්ව පුරවැසිභාවය හිමි අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥContinue Reading
අද (19) දින අත්අඩංගුවට ගත් මොහොමඩ් රිස්වි මොහොමඩ් රිස්වාන් සහ තවත් මිනිස් වෙළෙඳාමේ නිරත වන පුද්ගලයන් කිහිපදෙනෙකුට විරුද්ධව ජනප්‍රිය ගායක දුෂ්යන්ත් වීරමන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකළේය. ඒ දුෂ්යන්ත් වීරමන් මහතාගේ නිවසේ කලක් සේවය කළ කාන්තාවක් අද දින අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නීතීවිරෝධි ක්‍රියා හේතුවෙන් පිඩාවට පත්වීම සම්බන්ධවය. එහිදී ඔහුContinue Reading
අනුරාධපුර ප්‍රදේශයෙන් අඩු බර සහිත පොහොර මිටි හමුවූ බවට වාර්තා වූ සිද්ධියට හේතුවී ඇත්තේ පොහොරවල බර මැනීමට උපයෝගී කරගත් ප්‍රමිතියෙන් තොර තරාදි බවට ඒ පිළිබඳ විමර්ශන සිදුකළ කමිටුව අනාවරණය කර තිබේ. පාරිභෝගික අධිකාරිය විසින් සිදුකළ වැටලීමකදී අනුරාධපුර පේමඩුව ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ තිබී නියමිත බරින් අඩු යුරියා පොහොර මිටි සොයාගෙනContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved