චීනය මෙරට ණය අර්බුදය ගැන සාකච්ඡා කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට චීන තානාපති චී ෂෙංහොං අතර අද (25) හමුවක් සිදුවිය. ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ගැන එහිදී දෙපාර්ශ්වය අතර කරුණු සාකච්ඡා වී තිබේ. චීන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් අභියෝග ජයගැනීම සඳහා චීනය අඛණ්ඩව සහාය ලබාදෙන බවය. චීනය පිළිබඳව විදෙස් මාධ්‍යContinue Reading











