රජයේ ආයතනවල වියදම් ගැන දැඩි තීරණයක්
රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා දරනු ලබන වියදම් අත්හිටුවීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. එම අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය වියදම් දැඩිව පාලනය කිරීමේ අරමුණින් පසුගිය අප්‍රේල් 26 වනදා චක්‍රලේඛයක් මගින් රාජ්‍යContinue Reading











