සක්‍රීය නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වලටContinue Reading

රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවකු ඊයේ (02) සවස මුහුදු රළට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති අතර ඔහු සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. ඊයේ සවස ගන්දර පොලිස් වසමේ තලල්ල, සීතගල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ස්වභාවික මුහුදු තටාකයක් යැයි හැඳින්වෙන ස්ථානයේ රුහුණු විශ්ව විද්‍යාලයට අයත් කඹුරුපිටිය ගම්උදාව තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලැබූ සිසුන්Continue Reading

මුහුදු රළ ඉතාමත් දරුණු ලෙස ගොඩබිමට පැමිණීම හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උස්මුදුනාව හංදියේ සිට හික්කඩුව, කුමාරකන්ද හංදිය දක්වා වූ මාර්ගය තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය පවසයි. අද සවස නිරිතදිග මෝසම් සුළං වඩාත් තීව්‍ර වීම හේතුවෙන් නිරිතදිග වෙරළ තීරයේ අම්බලන්ගොඩ, කහව, තෙල්වත්ත, හික්කඩුව, ගාල්ල, වැලිගම, මිරිස්ස, මාතර ආදී ප්‍රදේශContinue Reading

ධාවනයෙන් ඉවත්කර ඇති වසර විසිපහකට වැඩි ආනයනික රුමේනියන් දුම්රිය මැදිරි 250 ක් කඩිනමින් අලුත්වැඩියා කොට ධාවනයට යොදා ගැනීමට අවශ්‍ය කටයුතු කරනමෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන්නේය. ඊයේ (02) දෙමටගොඩ දුම්රිය මැදිරි අළුත්වැඩියා කිරීම සඳහා ස්ථාපිත කර ඇති තන්ත්‍රී (Tantri)  සමාගම් අංගනයෙහි නිරීක්ෂණ චාරිකාවකටContinue Reading

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ගමන්ගත් කැබ් රථයක් අනුරාධපුර – තලාව ප්‍රදේශයේදී වන අලියෙකු හා ගැටීමෙන් ජැක්සන් ඇන්තනී සහ තවත් දෙදෙනෙක් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.  ඔවුන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.Continue Reading

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව යටතේ ගමන් බලපත් ලබා දීම ලබන සඳුදා (04) සිට තවත් දිස්ත්‍රික්ක තුනක ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව වවුනියාව, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කාර්යාලවල  එක්දින සේවාව ආරම්භ කෙරේ. දැනට එක්දින සේවාව ක්‍රියාත්මක වන්නේ කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේContinue Reading

ලබන සඳුදා සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සාමාන්‍ය පරිදි විවෘත කිරිමට තීරණය කර තිබේ. ඒ අනුව, සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින 05ම එම අංශය විවෘතව තබන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. කොන්සියුලර් සේවාවන් සඳහා පවතින විශාල ඉල්ලුම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ. එමෙන්ම යාපනය,Continue Reading

ඉදිරි සති දෙක තුළ කාර්යාල බස්රථ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. පවතින ඉන්ධන ගැටලුව මුල් කරගනිමින් විවිධ ආයතන විසින් සිදුකරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා ඇත. පෞද්ගලික බස් රථ සඳහා නියමිත පරිදිContinue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ගොඩට ගසා ඇති බව වාර්තා වෙයි. දැඩි සුළඟත් මුහුදේ කැළඹිලි ස්වභාවයත් හේතුවෙන් එම තත්ත්වය වාර්තා වී ඇති බවද වාර්තා වෙයි. දෙහිවල, අම්බලන්ගොඩ සහ ගාල්ල යන ප්‍රදේශවල ස්ථාන කිහිපයකින් එලෙස මුහුදු රළ ගොඩට පැමිණ ඇත. ඒ අනුව ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට අකුරල කහව තෙල්වත්ත යනContinue Reading

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජල සම්පාදන සේවකයින්ට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව වාර්තා වෙයි. ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. ඒ අනුව ජල පිරිපහදු ක්‍රියාත්මක කරවීමට බාධා පැමිණ ඇති අතර ජල සැපයුම අඩාලවීමේ අවධානමක් ද මතුවී ඇතැයිContinue Reading