ගොවියා ට රුපියල් 20,000ක ආධාරයක්
එළඹෙන යල කන්නය ආරම්භයේදී ගොවීන්ට මඩ පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවේ කාබනික පොහොර මිලදී ගන්නා සෑම ගොවි මහතෙකු සඳහාම හෙක්ටයාරයකට රුපියල් 20,000ක ආධාර මුදලක් ලබාදීමටත් රජය කටයුතු කරන බවය. “ඉන්ධන ලීටර් මිලියන 10.6ක් අපිට පරිත්‍යාගයක් ලෙසContinue Reading











