නොවැම්බර් 08 පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණයක්
2022 නොවැම්බර් 8 පුර පසළොස්වක පොහොය දිනයේදී ආසියාව, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව සහ යුරෝපයේ කොටසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවනු ඇත. කෙසේ වෙතත්, මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. පූර්ණ චන්ද්‍රග්‍රහණයContinue Reading











