ජල බිල්පත් ගෙවීම් ප්‍රමාද කරන ආයතන ගැන තීරණයක් ගනී
ජල බිල්පත් ගාස්තු ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේදී ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. ලබන වසරේ ජනවාරි සිට එම ගාස්තු අය කිරීමට තීරණය කර ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය. මීට පෙර රාජ්‍ය ආයතන සඳහා ප්‍රමාද ගාස්තු අය නොකළ අතර රාජ්‍ය ආයතනContinue Reading











