පුද්ගලයින් ලක්ෂ 96ක් මේ වන විට දරිද්‍රතාවයෙන් පෙළෙන බවට සිදුකළ අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “2019 ලක්ෂ 30කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් දරිද්‍රතා මායිමට පහළින් ජීවත් වුණා. ඒකෙන් අදහස් කරන්නේ දූගීබවෙන්Continue Reading

මට්ටක්කුලිය පොලිස් වසමේ කදිරාන පාලම අසල ගංතීරයට මළ සිරුරක් ගොඩගසා ති‌බේ. ඊයේ (11) සවස් කාලයේ මට්ටක්කුලිය පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. එලෙස මියගොස් ඇත්තේ, 76 හැවිරිදි සෙබස්තියන් මාවත, කඳාන ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකි. මෘත දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය හා මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීම සඳහාContinue Reading

සාමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ත්‍යාග ලබා දෙන බවට පවසමින් සාමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් 11,627,175ක මුදලක් අදාළ සැකකරු සිය බැංකු ගිණුම් වෙතContinue Reading

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් සිදුකරන ප්‍රකාශ ගැන ආණ්ඩුව තුලත්, පාර්ලිමේන්තුව තුලත් විශාල සාකච්ඡාවක් නිර්මාණය වී ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල මහතා සඳහන් කරයි. ඉදිරියේ සභාපතිවරයා පිළිබඳව විෂයභාර අමාත්‍යවරුන් විසින් ප්‍රකාශයක් සිදුකරනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.Continue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.  මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 වැඩි තරමක තදContinue Reading

සුදු මැස්සා නැමති කෘමි උවදුර නිසා මේ වනවිට ප්‍රදේශ රැසක පොල් ඇතුළු බෝග වගාවන්ට දැඩි හානි සිදුවී තිබේ. 2019 දී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ සුදු මැස්සා උවදුර මේ වන විට බස්නාහිර පළාතේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. පොල් පර්යේෂණ ආයතනය පවසන්නේ වගාවට හානිකරන “සුදු මැස්සා” මර්දනය කිරීම සඳහා ගම් මට්ටමින්Continue Reading

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරයි. ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ඉහළ ණය ප්‍රතිශත යටතේ වාණිජ ණය ලබාගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බව රජය පෙන්වා දෙයි. එම නිසා ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) ලබාදෙනContinue Reading

ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර ඇත. එහි නව මිල වන්නේ රුපියල් 5300කි. එසේම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩුකර ඇත. එහි නව මිල වන්නේ රුපියල් 2120කි.Continue Reading

2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාවද්‍ය විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද (11) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලContinue Reading

මෝදර, කජීමාවත්ත නිවාස ආශ්‍රීත නිරන්තර ගිනිගැනිම් සිදුවීමට හේතුව සොයාබැලීමට පත්කළ අග්‍රාමාත්‍ය කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  ඊයේ (10) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට භාර දුන්නේය. කමිටුවේ සම සභාපතිවරුන් වන කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මහතාContinue Reading