ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ අරොන් ෆින්ච් පසුගියදා එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තේය.   ඒ හේතුවෙන් කණ්ඩායමේ නායකත්වය සඳහා මිචෙල් මාෂ් ගේ නම යෝජනා වී තිබුණි. නමුත් ඔහු පවසන්නේ කණ්ඩායමේ නායකත්ව වගකීම දැරීමට තමා සූදානම් නැති බවය. තමා ක්‍රීඩකයෙක් ලෙස උපරිම දායකත්වය කණ්ඩායම වෙනුවෙන් ලබාදීමට අදිටන් කරන බව ඔහු පැවසීය.  Continue Reading

ඩුබායිහී සැඟව සිටින බවට සැලකෙන ශිරාන් බාසික් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් රුපියල් කෝටි 5ක් පමණ වටිනා අධි සුඛෝපභෝගී මෝටර් රථ දෙකක නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන තිබේ. ඒ ඔහුගේ දේපළ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට පසුවය. ඩුබායිහි සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා විසින් නීතිවිරෝධීව උපයන ලදContinue Reading

අතුරුදන් වූ තැනැත්තෙකු වෙනුවෙන් පවුලේ ළඟම ඥාතියා වෙත ගෙවනු ලබන මුදල රුපියල් 200,000ක් දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල් සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන දක්නට නොලැබීමේ සහතිකය මත පදනම් කරගනිමින් ළඟම ඥාතියා වෙත රුපියල් 100,000ක මුදලක් ගෙවීමට මාර්තු මස 14 වනදා පැවති කැබිනට්Continue Reading

නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසලක අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 42 දෙනෙකු අද (11) කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කල බව එම විද්‍යාලයේ ගුරුවරුන් පැවසිය.  එම විදුහලේ 6 වසරේ සිට 11 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 13 දෙනෙකු සහ සිසුවියන් 29 දෙනෙකු ක්ලාන්තය, උණ වැනි රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්Continue Reading

මිරිහාන ඇතුල්කෝට්ටේ හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සැලක් තුළ අද (11) අලුයම ඇතිවූ ගින්නකින් වයෝවෘද්ධ පුද්ගලයෙක් මිය ගොස් තිබේ. ගින්නෙන් මිය ගොස් ඇත්තේ ලක්ෂ්මන් සරත් කුමාර නමැති 63 හැවිරිදි පුද්ගලයෙකි. ගින්න ඇතිවන ඇති වන අවස්ථාවේ දී එම පුද්ගලයා එම වෙළෙඳසැලේ සොල්දරය මත නින්දේ පසු වී ඇති අතර ගින්නෙන් ඔහු එම ස්ථානයේදීමContinue Reading

ගලේවෙල, පට්ටිවෙල අක්කර 80 ප්‍රදේශයේ සුනඛයන් රැසකට වස මිශ්‍ර ආහාර ලබාදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ගලේවෙල පොලීසිය පවසයි. ඊයේ (09) දිනයේ දී ගලේවෙල පොලීසියට ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුගෙන් ලද පැමිණිල්ලක් මත අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇත. ප්‍රදේශය පුරා සුනඛයින් 6දෙනෙකුගේ පමණ මළ සිරුරු තැන තැන වැටී තිබිය දීContinue Reading

ලබන වසරේදි ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් අද (10) ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව අමෙරිකාවේ වොෂිංටන් හිදී අද (10) ආරම්භ විය. එම අවස්ථාවේ දී ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් මෙම අදහස් ප්‍රකාශ කළේය. එළඹෙන 16Continue Reading

ගාලු මුවදොර ඉදිරිපිට නීතිඥයින් පිරිසක් සහ වෘත්තීය සමිති එක්ව අද (10) දහවල් සිට සාමකාමී විරෝධයක් පැවැත්විය. පසුව විරෝධතාකරුවන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාල දෙසට ගමන් කිරීමත් සමග පොලීසිය විසින් එම මාර්ගය අවහිර කිරීමට කටයුතු කර තිබේ. එහිදී විරෝධතාකරුවන් පවසා ඇත්තේ අදාළ විරෝධතාවයට පොලීසියෙන් අවසර ලබාගත් බවය. එම අවස්ථාවේ දී පොලීසිය සමගContinue Reading

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා අද (10) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියේය. ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි – 271 දරන ගුවන් යානයෙන් අද පස්වරු 02.13ට පමණ ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. එරික් සෝල්හයිම් මහතා පසුගිය යුද සමයේ නෝර්වේ හි සාම නියෝජිතවරයා ලෙස ශ්‍රී ලංකාවටContinue Reading

දැනට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ ඇති ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන හතක් දීර්ඝකාලීන බදු පදනම යටතේ පෞද්ගලික අංශයට ලබාදීමට තීරණය කර තිබේ. කදුරට, රුහුණු, වයඹ, රජරට ඇතුළු ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන හතක් මෙසේ ලබාදීමට යෝජිතය. මෙම මධ්‍යස්ථාන පෞද්ගලික ආයෝජකයන්ට ලබා දුන්නද එකම ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමට සැලසුම් සකස් කරමින් සිටියි. මේContinue Reading