දුසිල්වත් සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නියැලෙන භික්ෂුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුවී තිබේ. එවැනි ක්‍රියා නිසා ශාසනයට සිදුවන හානිය පිළිබඳවත් ඒ අනුව ඒවා නැවැත්වීමට අමාත්‍යාංශය කඩිනමින් මැදහත්වීමේ අවශ්‍යතාවයත් කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡාවී ඇත. ඒ අනුව, භික්ෂුන් වහන්සේලා සම්බන්ධContinue Reading

අද දින සිට දෙසැම්බර් 31 වනදා දක්වා විවෘත ගිණුම් ක්‍රමය හරහා මෙරටට තිරිඟු පිටි ආනයනයට අවස්ථාව ලබාදෙන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් අතර අද (28) පැවැති සාකච්ඡාවකදී ඒ බව සඳහන් කෙරුණි. එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍යContinue Reading

බදුල්ල සිට කොළඹ බලා ධාවනයවෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක නැරඹුම් මැදිරිය හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අද (28) සවස පීලිපැන තිබේ. ඒ හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීම් සිදුවිය හැකි බව වාර්තා වෙයි. Continue Reading

කොස්මෝදර පොලිස් වසමේ වරල්ල ඉලුක්කැටිය ප්‍රදේශයේ අඹු සැමි යුවළක් අතර ඊයේ (27) රාත්‍රීයේ ඇතිවූ බහින්බස්වීමක් අතරතුර සිදුකළ පිහි ප්‍රහාරයකින් කුඩා පිරිමි දරුවෙක් මරණයට පත්වී තිබේ. එම ගැටුම ඇතිවී තිබුණේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයෙකු සහ ඔහු විවාහ වී සිටින දෙදරු මවක් අතරය. පසුව එය ආරවුලක් දක්වා දුරදිග ගොස් නිවසට පිවිසෙන මාර්ගයේදීContinue Reading

මෙවර මහ කන්නය වෙනුවෙන් ගෙන්වූ පළමු යූරියා පොහොර තොගය නෞකාවෙන් ගොඩබෑමේ කටයුතු අද (28) ආරම්භ විය. ලෝක බැංකුවේ ණය පහසුකම යටතේ 2022 /2023 මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර රැගත් පළමු නෞකාව පසුගිය 26 වනදා රාත්‍රියේ කොළඹ වරායට ළඟා විය. මහ කන්නයට අවශ්‍ය පොහොර මිලදීගැනීම සඳහා ඉදිරිපත් කළ ප්‍රථම ටෙන්ඩරය අනුවContinue Reading

ජනතාවට සාධාරණයක් ඉටුවන අයවැයක් රජය විසින් ඉදිරිපත් නොකළහොත් එයට විරුද්ධ වන බව නිදහස් ජනතා සභාව පවසයි. අද (28) පැවති මාධ්‍ය හමුවකදී එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ මේ වනවිට දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට ලක්වී සිටින ජනතාව ඉන් මුදාගැනීමට හැකි අයවැයක් රජය විසින් ඉදිරිපත් කළ යුතු බවය.  2023 සඳහාContinue Reading

විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, කඩුවක් සහ තියුණු ආයුධ කිහිපයක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මතුගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මතුගම නගරය ආසන්නයේදී සැකකටයුතු වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී එම අවිආයුධ සමග මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් අවුරුදු 23ත් 40 අතර වයස්වල පසුවන දොඩංගොඩ,මතුගමContinue Reading

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් මස 03 වනදා සිදුකිරීමට නියමිතව ඇත. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටී. IMFහි ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව නේවාසික නියෝජිත සර්වත් ජහාන් සහ හිටපු නේවාසික නියෝජිත ටුබගස් මහත්වරුන් සහ ජනාධිපතිContinue Reading

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළකළ බව මෙරට තායිලන්ත තානාපතිවරයා ප්‍රකාශ කර ඇත. ඒ වාණිජ මණ්ඩලය සංවිධාන කළ ශ්‍රී ලංකා – තායිලන්ත ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන කටයුතු පිළිබඳව අද (27) පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි. මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, ආහාර සුරක්ෂිතතාවContinue Reading

අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් මියගිය යුවළක් පිළිබඳව පුවතක් බඩල්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙම අඹුසැමියන් බඩල්කුඹුර 08 කණුව ප්‍රදේශයේ පදිංචි අතර වයස අවුරුදු 75 සහ 65 හැවිරිදි වියේ පසුවෙයි. ඔවුන් පුරුද්දක් ලෙස මත්පැන් පානය කිරීමට ඇබ්බැහිව සිට ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පසුගියදා මෙම යුවල සුපුරුදුContinue Reading