විදේශගතවීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ. අමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගීවීම සඳහා විදේශගතවීමට ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. රන්ජන් රාමනායක ඊයේ (27) කටාර් ගුවන් ගුවන් සේවයේ යානයකින් විදේශගතවීමට බලාපොරොත්තු වී තිබේ. කටුනායක සිට කටාර්Continue Reading

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් මෙලෙස ප්‍රදේශ කිහිපයක් සඳහා ජල සැපයුම අත්හිටුවනු ලබයි. ඒ අනුව අද (28) රාත්‍රී 10.00 සිට හෙට (29) උදෑසන 10.00 දක්වා කාලය තුළContinue Reading

අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් මියගිය යුවළක් පිළිබඳව පුවතක් බඩල්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙම අඹුසැමියන් බඩල්කුඹුර 08 කණුව ප්‍රදේශයේ පදිංචි අතර වයස අවුරුදු 75 සහ 65 හැවිරිදි වියේ පසුවෙයි. ඔවුන් පුරුද්දක් ලෙස මත්පැන් පානය කිරීමට ඇබ්බැහිව සිට ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පසුගියදා මෙම යුවල සුපුරුදුContinue Reading

ඕනෑම මොහොතක පවත්වන මැතිවරණයකට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණමඩුව ආසනබල මණ්ඩල රැස්වීමට එක්වීමෙන් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. “ජනතාව උසිගන්වන්න හදන අයට රට වෙනුවෙන් වගකීම් ගන්න කිව්වාම බෑ කියනවා. කතාවක් තියෙනවා.. පිස්සෝ කලබල වුණාටContinue Reading

බරපතළ ණය ගැටලුවලට මුහුණදී සිටින රටවල් සම්බන්ධයෙන් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සිය වාර්ෂික වාර්තාවෙන් අවධානය යොමුකර තිබේ. එහි දැක්වෙන්නේ අදාළ රටවලට සහාය ලබාදීමට AIIB තීරණය කර ඇති බවය. එහිදී ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහනයක් ලබාදීමට සැලසුම් කර ඇති බවද එම බැංකුව නිවේදනය කළේය.Continue Reading

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන  සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙසට බල කරමින්. මේ අතර අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරුContinue Reading

පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ජනාධිපතිවරයාගේ විධායක බලතල සීමාකිරීමේ ප්‍රමාණාත්මක සංශෝධන අන්තර්ගත නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ඒ, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් 21 වනදා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මතContinue Reading

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම පිළිබඳ මුදල් අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. කෘෂිකාර්මික හා සංචාරක යන ක්ෂේත්‍ර සහ අපනයන-අභිමුඛ ක්ෂේත්‍රයන්ට අදාළව නිෂ්පාදන කටයුතුවල නිරත වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්‍ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සහාය ලබාදීමට එමඟින් බලාපොරොත්තුContinue Reading

2023 වර්ෂයට අදාළ අයවැය නොවැම්බර් මස 14 වන සඳුදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.Continue Reading

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඇඟලුම් කම්හලක සාමාන්‍යාධිකාරිවරයෙක් වශයෙන් කටයුතු කරන හෝමාගම ප්‍රදේශයේ පදිංචි යූ එස් රණවීර නැමැත්තෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබුණි. පෙත්සම්කරු කියාContinue Reading