රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. 2021 වසරේ ඉදිරිපත් කර ඇති එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශන පිළිබඳව නොවැම්බර් 10වනදා අධිකරණයට කරුණු දක්වන්නැයි දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය. නීතිඥවරු කණ්ඩායමක් විසින් ඉදිරිපත්Continue Reading

ආඝාතය හෙවත් අංශ භාග රෝගය හේතුවෙන් වසරකට මෙරට පුද්ගලයින් 4,000ක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පෙන්වාදෙන්නේ, අඝාතයට ප්‍රධාන හේතුව අධි රුධිර පීඩනය බැවින් අවම වශයෙන් වසරකට දෙවතාවක් හෝ රුධිර පීඩනය මැන ගැනීම සිදුකළ යුතු බවය. සෞඛ්‍යContinue Reading

වයස අවුරුදු පහට අඩු ළමුන් සිටින කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුවීම වළක්වාලීමට අවශ්‍ය නීති කඩිනමින් යළි ගෙන එන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නීය. ඇය පෙන්වාදෙන්නේ, මේ වන විට වයස අවුරුදු දෙකට වැඩි ළමුන් සිටින මව්වරුන්ට විදෙස් ගතවීම සඳහා අවසර ලබාදීමට රජය ගෙන ඇති තීරණයContinue Reading

මෙරට අමෙරිකානු තානාපති කාර්යාල නියෝජ්‍ය තානාපති ඩෝහ් සොනෙක් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක්‍ උතුරේ සංචාරයක නිරත වී තිබේ. යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි අදාළ තානාපති කාර්යාල නියෝජිතයින් සංචාරයක නිරත වු අතර, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් අතර සාකච්ජා කිරීමට අමෙරිකානු නියෝජ්‍ය තානාපතිවරයා කටයුතු කොට තිබුණි. යාපනය ප්‍රදේශයේදීContinue Reading

පුද්ගලික බස් රථහිමියන් ඇතුළු සේවකයින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල සේවකයින්ට සිදුකරන අමානුෂික පහරදීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේ දී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේ, රත්නපුර ඩිපෝවේ මහනුවර – රත්නපුර අතර ධාවනයContinue Reading

බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව පළාතේත්, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියContinue Reading

ජනතාව පීඩාවට පත්කරන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ කලාකරුවන් ඇතු‍ළු පිරිසක් අද (27) කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කර තිබේ. වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසන්නේ, මෙම විරෝධතා ව්‍යාපාරයට සමගාමීව විරෝධතා රැලියක් ද පැවැත්වීමට නියමිත බවය. “වෘත්තීය සමිති සම්බන්ධීකරණContinue Reading

සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ඔක්තෝබර් මස 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ගාස්තු සංශෝධනයට අදාළContinue Reading

මෙරට සංචාරයක නිරත වී සිටින අමෙරිකාවේ ආසියානු කලාපීය නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා හමු වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ වන විට ඇති කරගෙන ඇති කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මිය පවසන්නීය.Continue Reading

අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විෂය පථයන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශවලින් ඉවත් කර තිබේ. කෘෂිකර්මContinue Reading