වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්…
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස මුල්‍ය හා කළමණාකාරණ වෘත්තික කීත් ඩී. බර්නාඩි මහතා, වරාය හා නාවික, ගුවන් සේවා ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත් කර තිබේ. වසර 40ක ක්‍රියාකාරී වෘත්තිකයෙකු ලෙසින් ඇසුරුම් වැවිලි, මුල්‍ය ක්‍රීඩා හා විනෝදාස්වාද, ඇඟලුම්, විදුලි සංදේශ, සෞඛ්‍ය, මාධ්‍ය නිෂ්පාදන ආදී විවිධ අංශවලContinue Reading











