සපුගස්කන්ද තෙල් පිරිපහදුව අවට ප්‍රදේශයෙන් හමන දැඩි දුර්ගන්ධය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියෙන් වාර්තාවක් කැඳවා ඇති බව බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහතා පවසයි. දැනට දින කිහිපයක සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. මේ හේතුවෙන් දෛනික ජන ජීවිතයට ද බාධා එල්ලවී ඇති බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත්Continue Reading

පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් සීනි බදු අඩුකිරීම සහ සතොස ආයතනයේ සීනි ගනුදෙනු පිළිබඳව ද විගණකාධිපතිවරයා නවතම විගණන වාර්තාවකින් සිදුවූ පාඩුව අනාවරණය කර ඇත. එම වාර්තාවට අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ ආනයනික බද්ද රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කරමින් 2020 වසරේ ඔක්තෝබර් 14 වනදා ගැසට් නිවේදනයක් නිකුත්Continue Reading

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ සඳහා අද (01) නව ගැසට් නිවේදනයක් නිතුක් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය පහතින්..Continue Reading

මූලික ප්‍රශ්න විසඳීමට සියලු අංශවල සහභාගිත්වය අවශ්‍යයි:  ජෝන් කොතලාවල ආරක්‍ෂක සරසවියේ 15 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේදී ආරක්ෂක ලේකම් කියයි මූලික ප්‍රශ්න විසඳීමට සියලුම අංශවල සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවට ජාතික අධිෂ්ඨානයක වැදගත්කම ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) ‌ජෙනරාල් කමල් ගුණරත්න මහතා පෙන්වා දෙයි. අතීතයේ සහ මෑත කාලීන පාඩම් මතකයේ තබා ගනිමින් උපායමාර්ගික ස්ථාවරයක වත්මන් ආණ්ඩුවේContinue Reading

කොළඹ මල්පාරේ ඉන්ධන පිරවුම්හලෙන් සිදුකර ඇති ඉන්ධන වංචාවෙන් අයතු ලෙස උපයා ඇති ලාබය ගැන අනාවරණය කර තිබේ. ඒ මහජන උපයෝගීතා කොමිසම සහ මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන ලියාපදිංචි සැපයුම්කරුවන් අතර ඊයේ (30) පැවති සාකච්ඡාවේදීය එහිදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ අදාළ ඉන්ධන පිරවුම්හලේ සිදුවූ වංචාවෙන් දිනකට රුපියල්Continue Reading

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පොලීසිය කටයුතු කර තිබේ. ගල්කිස්ස සෙරමික් පාරේ ස්ථානයක පවත්වාගෙන ගොස් තිබූ එම ජාවාරම පොලීසියට ලද තොරතුරකට අනුව වටලා ඇත. එහිදී ගණිකා නිවාසය කළමනාකරණය කළ වයස අවුරුදු 25ක තරුණයෙක් සහ තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. තරුණියන් දෙදෙනා 25 සහ 35 යන වයස්වලContinue Reading

නිවසක් තුළ පිළිස්සී මියගිය අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවී තිබේ. පොලීසිය පැවසුවේ වැල්වැටිතුර නෙදියකාඩු ප්‍රදේශයේ නිවසක තිබී එම සිරුරු සොයාගත් බවය. අද (01) අලුයම 4.15 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලීසිය සැක කරයි. එලෙස පිළිස්සී මියගොස් ඇත්තේ 30 හැවිරිදි සරවනභවා රංජිත්කුමාර් නමැති පුද්ගලයෙක් සහ 26 හැවිරිදි ක්‍රිෂාන්තිනී නමැති ඔහුගේContinue Reading

ජපාන සහ පිලිපීන සංචාර නිමාකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණ තිබේ. ඔවුන් ඊයේ (30) රාත්‍රී 11.35ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.Continue Reading

නුවරඑළිය, කොටගල ප්‍රදේශයේ පාසල් සිසුවියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාව ස්ථාන මාරුකර තිබේ. 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට අදාළ විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහරදී තිබූ බව වාර්තා විය. අදාළ සිද්ධියට සම්බන්ධ විදුහල්පතිවරයා මේ වන විට කලාප කාර්යාලයට ස්ථාන මැරුකර ඇති බව මධ්‍යඹ පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාContinue Reading

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත්කර ඇති ගැසට් නිවේදනයක් බලරහිත කරන්නැයි ඉල්ලා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නීතිඥ  සුදත් වික්‍රමරත්න යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති,  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේContinue Reading