රිෂී සුනක් චාල්ස් රජු හමුවෙයි
බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ නායකයා ලෙස තේරී පත්වූ රිෂී සුනක් අද (25) චාල්ස් රජු හමුවීමට බකිංහැම් මාලිගාවට ගියේය. එහිදී චාල්ස් රජු විසින් සුනක් ට ආණ්ඩුවක් ඇතිකරන ලෙස ආරාධනා කර තිබුණි. ඒ අනුව සුනක් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස එතැන් සිට පිළිගැනෙයි. ඔහු එරට අගමැති 57 වැනි අගමැතිවරයා වන අතර එම තනතුරට පත්වූ ආසියානුContinue Reading











