පොලිස් නිෂ්කාශන වාර්තා සම්බන්ධයෙන් විමසීම සඳහා නව දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ. ඒ අනුව සතියේ දිනවල උදෑසන 08.00 සිට රාත්‍රී 10.00 දක්වාද සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල උදෑසන 08.00 සිට සවස 05.00 දක්වා ද පොලිස් නිෂ්කාශන වාර්තා සම්බන්ධයෙන් විමසීම සඳහා එම දුරකථන අංක භාවිත කළ හැකිය. එම දුරකථනContinue Reading

එළඹෙන දීර්ඝ සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන අයුරු පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් තොරතුරු නිකුත් කර තිබේ. ඒ අනුව නොවැම්බර් 05 සිට 07 වනදා දක්වා විදුලි කප්පාදුව පැයකට සීමා කර තිබේ. මේ අනුව එම කාලසීමාව තුළදී A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 05.30 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලිContinue Reading

මිලියන 5.7ක් ශ්‍රී ලාංකිකයන්ට, එනම් මෙරට ජනගහණයෙන් 26%කට මානූෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එහි මානූෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය සඳහන් කළේ ජනගහණයෙන් 96%ක් ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක්ව ඇති බවය.  එක්සත් ජාතීන්ගේ මානූෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) මෙම කරුණු අනාවරණය කර ඇත්තේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව හරහා සිදුකළContinue Reading

රජයේ පාසල්වල ගුරුවරුන් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳුම් පැළඳුම් විලාසිතාව වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.Continue Reading

ක්‍රීඩා පුහුණුවීම් අතරතුර සිසුවියන්ට ලිංගික අතවර කළ බව කියන කැකිරාවේ ප්‍රධාන පාසලක ක්‍රීඩා උපදේශකවරයකු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව කළ විමර්ශනයේදී එසේ එම ක්‍රීඩා උපදේශකයාගෙන් අතවරයට ලක්වූ සිසුවියෝ 06 දෙනකු පොලිසිය පෙරේදා (01) හඳුනාගෙන ඇත. එම සිසුවියන් අවුරුදු 14ත් 16ත් අතරContinue Reading

බිත්තර මිල ඉහළ දැමීමට කිසිඳු අනුමැතියක් ලබා දී නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. මේ අනුව බිත්තර මිල වැඩි කිරීම සඳහා අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි. මේ අනුව පනවා ඇති පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළඳුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකContinue Reading

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධ බව කියන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඇයව කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.  ජානකී සිරිවර්ධන ක්‍රිස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර ඒ අනුව ඇයව එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

නුදුරේදී යළිත් ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “මෙට්‍රික් ටොන් 28,000 කිට්ටු වෙන්න අපි ගෑස් ඇනවුම් කරලා තිබෙනවා. ඒ නිසා නොවැම්බර් ගෑස් හිඟයක් එන්න විදිහක් නෑ.” “සඳුදා දහවල් 2න් පස්සේ ලංකාව පුරාම නිල්පාට ගෑස් සිලින්ඩරවලින් පිරිලා තියෙයි.”Continue Reading

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක් වැඩි වෙතැයි යන අනුමානය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සඳහා බලපෑම් එල්ලවී ඇති බව එම වාර්තාවල සඳහන් ය.  බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර්Continue Reading

රටේ ජනතාවගේ ගැටලු හමුවේ සංවේදී නොවන මහජන නියෝජිතයින් වෙත යළි කිසිදු දිනක ඡන්දය භාවිත නොකරන ලෙස කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉල්ලීමක් කරයි. උන්වහන්සේ පෙන්වාදෙන්නේ ස්ථාවර වැඩපිළිවෙලක් සහිත දිළිඳු සමාජය වෙනුවෙන් පෙනී සිටිය හැකි නීතිගරුක නායකත්වයකට පමණක් රටේ අර්බුද විසඳිය හැකි බවය. “ඉස්සර තිබුණා කොට්ඨාස ක්‍රමයක්. ඒ ක්‍රමයට අපිContinue Reading