හෙට (25) අර්ධ සූර්යග්‍රහණයක්
හෙට (25) දිනයේදී අර්ධ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. මෙම සූර්යග්‍රහණය විනාඩි 22 කාලයක් තුළ යාපනය ප්‍රදේශයට සම්පූර්ණයෙන්ම දිස්වන එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි. එමෙන්ම පස්වරු 5.43 සිට 5.52 දක්වා කාලය තුළ කොළඹ දී එය නිරීක්ෂණය කළ හැකි වනවා. සූර්යග්‍රහණයේ උපරිම ග්‍රහණ අවධිය පස්වරු 5.49 සිදුවන අතර,Continue Reading











