හිඟ විදුලි බිල්පත් ඇති රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා එම බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදී ඇති බව ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ රජයේ ආයතන රැසක හිඟ විදුලි බිල්පත් අයකර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා මේContinue Reading

ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීමෙන් සිදුවන මරණවල ඉහළයෑමක් නිරීක්ෂණය වී ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක, නීතිඥ ඉරේෂා දේශානි සමරවීර පවසයි. ඇය පෙන්වා දෙන්නේ ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපාන බවය. “හිතුමතේ ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීම හේතුවෙන් සිදුවන පුද්ගල මරණවල වැඩිවීමක් අපි දකිනවා. මේ මරණවලට ප්‍රධාන හේතුවෙලා තිබුණේ, ප්‍රමිතියෙන්Continue Reading

විදෙස් රටවල සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන පුද්ගලයින් 12 දෙනෙකු සඳහා රතු වරෙන්තු නිකුත් කර ඇති බව බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ ඉන් කිහිපදෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් බවය. ගම්පහ දිස්ත්‍රික් කමිටු රැස්වීමට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.Continue Reading

වී අලෙවි මණ්ඩලය සතුව වී මෙට්‍රික්ටොන් 7070 ක සංචිතයක් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. රට තුළ ප්‍රමාණවත් වී තොග පවතින බැවින් ඉදිරියේදී සහල් හිඟයක් ඇති වීම සම්බන්ධයෙන් අවදානමක් නොමැති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. වෙළෙඳපොළ තුළ සහල් මිලෙහි අඩු වැඩිවීම සලකා බලමින් අසීමිත ලෙස සහල් මිල ඉහළ යාම පාලනය කිරීමContinue Reading

හිඟ විදුලි බිල්පත් ඇති රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා එම බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදී ඇති බව ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ රජයේ ආයතන රැසක හිඟ විදුලි බිල්පත් අයකර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා මේContinue Reading

තිකෝ සමූහ ව්‍යාපාරයේ තිළිණි ප්‍රියමාලි කමල් හසන් යන පුද්ගලයාගෙන් ගත් රුපියල් කෝටියක් පමණ වටිනා රන් කිලෝ එක විකිණීමට ඍජුව දායක වූ බව කියන තිකෝ කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන විජේසූරිය ආරච්චිගේ කසුන් පෙරේරා ලබන නොවැම්බර් මස 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාරContinue Reading

මෙරටට අත්‍යවශ්‍ය කාණ්ඩයේ ඇති ඖෂධ වර්ග 383 අතරින් මේ වනවිට ඖෂධ 160ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත් මහතා පවසයි. හදවත් රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග ද ඒ අතර වෙයි. විශේෂඥ වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත් මහතා, “ඖෂධ 383ක් එක්කContinue Reading

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යංශය විසින් දැනුම්දෙන්නේ 2022.11.15 දින සිට 2022.12.31 දින දක්වා එම පොදු සමාකාලයක් ක්‍රියාත්මක බවය. මෙම පොදු සමාකාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ අයවළුන්Continue Reading

මෙම සතිඅන්තයේ සිදුකෙරෙන විදුලි කප්පාදුව පැයකට සීමාකර තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම්දෙන්නේ 31 වනදා සිදුවෙන විදුලි කප්පාදුව පැය 02කට සීමාකර ඇති බවය. ඒ අනුව 29 සහ 30 යන දෙදින තුළ A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T,Continue Reading

පාසල් සිසුවෙකුට වෙඩිවැදීමේ සිද්ධියක් සමග මාතර තිහගොඩ පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. මෙලෙස වෙඩිවැදී ඇත්තේ වයස අවුරුදු 15ක පාසල් සිසුවෙකුටය. පාසල් සිසුන් පිරිසක් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එය නවතා පරීක්ෂා කිරීමට යෑමේදී තිහගොඩ පොලීසියේ නිලධාරියෙකුගේ පිස්තෝල අවිය ක්‍රියාත්මකවීමෙන් සිසුවාගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබේ. සිද්ධිය සිදුවී ඇත්තේ මිදෙල්ලවලContinue Reading