පෙට්‍රල් ලීටර් 10ක් දෙන බව කියා 10,000ට විද්ද මාවනැල්ලේ අංගුට්ටා රිමාන්ඩ්
ලීටරයක් රුපියල් 1000 බැගින් පෙට්‍රල් ලීටර් 10ක් දියහැකි බව සඳහන් කරමින් රියැදුරෙකුගෙන් රුපියල් 10,000ක මුදලක් ගෙන පලා ගිය ලියාපදිංචි අපරාධකරුවකුව අත්අඩංගුවටගත් පොලිසිය ඔහුව මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (27) නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ ධනුෂ්කContinue Reading