කොත්තු මිලත් වෙනස් කරන්න සැරසෙයි
පාන් පිටි මිල අඩු වන්නේ නම් ඉදිරියේ දී කොත්තු මිල අඩු කිරීමට සුදානම් බව ආපන ශාලාහිමියන්ගේ සංගමය පවසයි. අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක, අසේල සම්පත් මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “මේ රටේ අහිංසක මිනිස්සු වතු කම්කරුවා රොටි කෑල්ල කාලා මේ රටේContinue Reading











