ඉදිරි මාස කිහිපය ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය. ඒ, ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ප්‍රශ්න කෙරුණේ, “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථික අවභාවිතාව සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේContinue Reading











