නිවසේ සිදුවූ අනතුරකින් දරුවෙක් ට දිවි අහිමි වෙයි
මවගේ කොණ්ඩා බූලයක් ගෙලට දමාගත් 08 හැවිරිදි පිරිමි දරුවෙක් ගෙල සිරවීමෙන් මිය ගොස් තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට මාබෝගඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මදුරාවල කනිෂ්ඨ විද්‍යාලයේ 04 වසරේ ඉගෙනුම ලැබූ රුවන් මතීෂ පෙරේරා නම් දරුවෙකි. සිද්ධිය වන අවස්ථාවේදී දරුවා පමණක් නිවසේ සිට ඇති අතර දරුවාගේ මව නිවස ආසන්නයේ අවමංගලContinue Reading











