මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා දිස්ත්‍රික්ක 3කට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 175,000ක් නිකුත් කර ඇත. ඒ අනුව, මොනරාගල, කුරුණෑගල හා අනුරාධපුරය යන දිස්ත්‍රික්ක සඳහා එම පොහොර බෙදාහැරීම ආරම්භකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය. කෘෂිකර්ම අමාත්‍යංශයේ උපදෙස් පරිදි කොමර්ෂල් පොහොර සමාගම විසින් අදාළ පොහොර තොගය බෙදාහැර ඇති අතර ගොවීන්ගේ අවශ්‍යතාවContinue Reading

පැල්පත්වලින් තොර රටක් බිහිකර දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. “වෙනසක් නොකරමු,  කිසිවෙකු හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු” යන තේමාව යටතේ අද (03)  පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති 36 වන ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී, ලෝකContinue Reading

ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල සංශෝධනය කෙරෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි. එහි සභාපති මුදිත පීරිස් මහතා විසින් මේ බව නිවේදනය කළේය. Continue Reading

එළඹෙන සතියේදී තිරිඟු පිටි මිල පහළ දැමීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තිරිඟු පිටි මිල රුපියල් 250ක් දක්වා පහත හෙලීමට අපේක්ෂා කරන බවය. අමාත්‍යවරයා ප්‍රකාශContinue Reading

පාතාලයේ ක්‍රියාකාරකම් රැසකට ඍජුව සම්බන්ධ වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන ලියනගේ හර්ෂ චතුරංග පෙරේරා නොහොත් “පෙතියාගොඩ සංඛ” නැමැත්තා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක්, ජීව උණ්ඩ පහක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් විශේෂContinue Reading

ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍යය කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට සහාය වන බව යුරෝපා සංගමය පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව දන්වා තිබේ. ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක, අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක්Continue Reading

දංඹ්විට පොලිස් වසමේ පිහිටි මත්පැන් අලෙවිසැලක යතුරු කඩා දේපළ සොරකම් කිරීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු දෙදෙනා එළැඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අදාළ සැකකරුවන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ බව පොලීසිය පවසයි. එමෙන්ම එළැඹෙන 14 වනදා එම සැකකරුවන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙතContinue Reading

මෙරට ජනතාව බෝ නොවන රෝග සඳහා බහුලව ගොදුරුවීමට හේතුව පරිභෝජනය කරනු ලබන ආහාර නිසි ප්‍රමිතියකින් තොරවීම බව රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලන්ත ලියනගේ මහතා පවසයි. මහාචාර්යයවරයා පවසන්නේ ආහාර සඳහා නිසි ප්‍රමිතිගත කිරීමක් සහ ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බලධාරීන් විසින් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවය. රත්නපුර ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකටContinue Reading

ආයිත්තමලය පොලිස් වසෙමේ උන්නතච්චිය වැවේ දිය නෑමට ගිය පිරිසක් අතරින් දියේ ගිලුණු පුද්ගලයෙක් බේරාගැනීමට උත්සාහ කළ පාසල් සිසුවෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (02) සවස් කාලයේදී  පිරිසක් උන්නතච්චිය වැවේ දිය නෑම සඳහා ගොස් තිබුණි. එහිදී එක් පුද්ගලයෙකු දියේ ගිලිමෙන් සිටියදී ඒ අතර සිටි පාසල් සිසුවෙක් අදාළ පුද්ගලයා බේරා ගැනීමටContinue Reading