තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මන්ත්‍රීවරුන් 10 දෙනෙකු කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. මෙලෙස දිවුරුම් දීමට නියමිත අමාත්‍යවරුන් සියලුදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවද වාර්තා වේ. කෙසේවෙතත් දිවුරුම් දීම සිදුවනContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය. උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාරContinue Reading

මීරිගම, දංඕවිට ප්‍රදේශයේදී කොල්ලකරුවන් පිරිසකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමක් අතරතුර බසයක සිටි තරුණියක් වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය බෙන්තොට හඹුරුගල පදිංචි 29 හැවිරිදි කාන්තාවකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කොල්ලකරුවන් වෙත එල්ල කළ වෙඩිල්ලක් ඇයට වැදී ඇතැයි විශ්වාස කරන බවය. එම වෙඩිතැබීමේ සිද්ධිය වී ඇත්තේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මීරිගම දංඕවිටContinue Reading

දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 5ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසීමට ද රජය තීරණය කර ඇත. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව මෙමContinue Reading

ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ. ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව ද බරපතළ ආහාර අර්බුදයකින් පෙළෙන බවය. ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජුනි මාසයේ දී පළමුවරට උග්‍ර කුසගින්නෙන් පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කරනු ලැබීය. ඒContinue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ට ආණ්ඩු පක්ෂයේ තනතුරු නොමැතිව සිටිය නොහැකි තත්ත්වයකට පත්ව සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනහමුවකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය. “බණ්ඩාරනායක මැතිතුමාගේ ඝාතනයේ ඉදලාම එක දිගට මේ පක්ෂයට ප්‍රශ්නවලට මුහුණදෙන්න සිද්ධ වුණා. අපි 17 අවුරුද්දක් ජේ.ආර් ගේContinue Reading

ඊයේ (01) මධ්‍යයම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ද ඉහළ දමා තිබේ. ඒ අනුව DCSL සමාගම විසින් සෑම මත්පැන් වර්ගයකම මිල ඉහළ දමා ඇති අතර මිලිලීටර් 750 අති විශේෂ මත්පැන් බෝතලය මිල රුපියල් 150කින් ඉහළ දමා ඇත. ඊට සමගාමීව අනෙක් මත්පැන්වල මිල ගණන් ද ඉහළ දමා ඇතිContinue Reading

දුම්වැටි වර්ග දෙකක මිල රුපියල්  5 කින් ඉහළ දමා ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, එම  සිගරට් වර්ග දෙකෙහි නව මිල ගණන් වන්නේ රුපියල් 90කි.Continue Reading

අමෙරිකානු ඩොලර් මිලියන 12ක පමණ වටිනාකම සහිත වෛද්‍යාධාර අද (02) මෙරටට ලැබීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අමෙරිකානු තානාපති කාර්‍යාලයේ මැදිහත් වීමෙන් එම වෛද්‍යාධාර ලැබෙන බවය. අදාළ නිවේදයක පහතින්,Continue Reading

රාජ්‍ය සේවක වැටුප්, ලබන මාසයේ සිට කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, රජය කිසිසේත්ම එවැනි තීරණයක් ගෙන නොමැති බවය. රටේ ජනතාව තුපිත කරවීම සඳහා ඇතැම් පිරිස් සංවිධානාත්මකව ගෙන යන මෙවැනි ප්‍රචාරයන් තරයේ හෙළාContinue Reading