සැප්තැම්බර් 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අංශ දෙකක් යටතේ ඇතැම් භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා පනවා තිබූ තාවකාලික ආනයන තහනම ඉවත් කර ඇති බව ආනයන හා අපනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය පවසයි. ඇය මේ බව පවසා සිටියේ අද (29) ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.Continue Reading

වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ තේ අපනයනයෙන් ලැබෙන ආදායම මසක් ඇතුළත මෙරටට ගෙන්වීමට කටයුතු කිරීම වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.   මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ මහ සභාව අමතමිනි. කොළඹ තේ වෙළෙදුන්ගේ සංගමයේ 128 වැනි මහා සභාContinue Reading

ජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ දර්ශන් ධර්මරාජ් මහතා එහිදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 2008 වසරේ සිට මේ දක්වා ඔහු සිනමාවට මෙන්ම ටෙලි නාට්‍යවලට ද සිය රංගන දායකත්වය ලබාදුන්නේය. ඔහුContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දීContinue Reading

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අවට ප්‍රදේශයෙන් හමන දැඩි දුර්ගන්ධය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියෙන් වාර්තාවක් කැඳවා ඇති බව බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහතා පවසයි. දැනට දින කිහිපයක සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. මේ හේතුවෙන් දෛනික ජන ජීවිතයට ද බාධා එල්ලවී ඇති බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත්Continue Reading

පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් සීනි බදු අඩුකිරීම සහ සතොස ආයතනයේ සීනි ගනුදෙනු පිළිබඳව ද විගණකාධිපතිවරයා නවතම විගණන වාර්තාවකින් සිදුවූ පාඩුව අනාවරණය කර ඇත. එම වාර්තාවට අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ ආනයනික බද්ද රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කරමින් 2020 වසරේ ඔක්තෝබර් 14 වනදා ගැසට් නිවේදනයක් නිකුත්Continue Reading

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ සඳහා අද (01) නව ගැසට් නිවේදනයක් නිතුක් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය පහතින්..Continue Reading

මූලික ප්‍රශ්න විසඳීමට සියලු අංශවල සහභාගිත්වය අවශ්‍යයි:  ජෝන් කොතලාවල ආරක්‍ෂක සරසවියේ 15 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේදී ආරක්ෂක ලේකම් කියයි මූලික ප්‍රශ්න විසඳීමට සියලුම අංශවල සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවට ජාතික අධිෂ්ඨානයක වැදගත්කම ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) ‌ජෙනරාල් කමල් ගුණරත්න මහතා පෙන්වා දෙයි. අතීතයේ සහ මෑත කාලීන පාඩම් මතකයේ තබා ගනිමින් උපායමාර්ගික ස්ථාවරයක වත්මන් ආණ්ඩුවේContinue Reading

කොළඹ මල්පාරේ ඉන්ධන පිරවුම්හලෙන් සිදුකර ඇති ඉන්ධන වංචාවෙන් අයතු ලෙස උපයා ඇති ලාබය ගැන අනාවරණය කර තිබේ. ඒ මහජන උපයෝගීතා කොමිසම සහ මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන ලියාපදිංචි සැපයුම්කරුවන් අතර ඊයේ (30) පැවති සාකච්ඡාවේදීය එහිදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ අදාළ ඉන්ධන පිරවුම්හලේ සිදුවූ වංචාවෙන් දිනකට රුපියල්Continue Reading

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පොලීසිය කටයුතු කර තිබේ. ගල්කිස්ස සෙරමික් පාරේ ස්ථානයක පවත්වාගෙන ගොස් තිබූ එම ජාවාරම පොලීසියට ලද තොරතුරකට අනුව වටලා ඇත. එහිදී ගණිකා නිවාසය කළමනාකරණය කළ වයස අවුරුදු 25ක තරුණයෙක් සහ තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. තරුණියන් දෙදෙනා 25 සහ 35 යන වයස්වලContinue Reading