කාමරයක් තුළ පිළිස්සී අඹුසැමි යුවළක් මරුට
නිවසක් තුළ පිළිස්සී මියගිය අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවී තිබේ. පොලීසිය පැවසුවේ වැල්වැටිතුර නෙදියකාඩු ප්‍රදේශයේ නිවසක තිබී එම සිරුරු සොයාගත් බවය. අද (01) අලුයම 4.15 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලීසිය සැක කරයි. එලෙස පිළිස්සී මියගොස් ඇත්තේ 30 හැවිරිදි සරවනභවා රංජිත්කුමාර් නමැති පුද්ගලයෙක් සහ 26 හැවිරිදි ක්‍රිෂාන්තිනී නමැති ඔහුගේContinue Reading










