ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියන 203ක් ණයට ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් තබා තිබේ. මුදල් අමාත්‍යාංශය දැනුම්දෙන්නේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදෙනු ඇති බවය.  මීට අමතරව, ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන ජපන් අරමුදල (JFPR) ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා මූල්‍යමය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියනContinue Reading

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳ කුටි වෙළඳාමට සුදුසු ලෙස ඉඩ පහසුකම් සහිතව කෙටි කාලයක් තුළ නවීකරණය කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා එම අධිකාරියේ ව්‍යාපෘති අංශයට අද (9) උපදෙස් දුන්නේය. එම නවීකරණ කිරීමේ කටයුතු අවම වියදමකින් සිදුකරන ලෙසද සභාපතිවරයා මෙහිදී පැවසීය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්නContinue Reading

දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ මෛත්‍රී විහාර පාරේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී  කඩු පොලු අතැතිව ත්‍රීරෝද රථ දෙකකින් කඩා වැදුණු 6 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පුද්ගලයකුට සහ ඔහුගේ නැගණියට තියුණු ආයුධවලින් හා පොලුවලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලායමින් සිටි කණ්ඩායමක් ඒ  මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි එම සැකකරුවන්Continue Reading

බීමත්ව පැමිණි සිය පියා මවට හිරිහැර කිරීම සහ පහරදීම නොරිස්සූ පුතෙක් කළ පහරදීමකින් එම පියා මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඌරුබොක්ක පොලීසිය පැවසුවේ පිහි ඇනුම් තුවාල සහිතව මියගොස් ඇති පුද්ගලයා 39 හැවිරිදි හැඳඔළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය. එම සිද්ධිය ඔවුන්ගේ නිවස තුළදී ඊයේ (08) රාත්‍රී සිදුවී ඇති බව වාර්තා විය. මෙමContinue Reading

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000ක ආධාරයක් ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබේ. නිල වශයෙන් මෙරටට එම සහල් තොගය භාරදීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුකර ඇත. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ චීන තානාපති Qi Zhenhong එක්විය. චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් සළකුණක් ලෙස චීන රජය විසින් සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකටContinue Reading

බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යෑමත් සමඟ පාරිභෝගිකයින් එම නිෂ්පාදන මිලදී නොගැනීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වනවා.එම තත්ත්වය හේතුවෙන් ආපනශාලා වැසී යාමේ අවදානමක් පවතින බවයි ආපණශාලා හිමිකරුවන් පෙන්වා දෙන්නේ.සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ කුලී පදනම මත පවත්වාගෙන ආපණශාලා සියයට 35 ක් පමණ මේ වනවිටත් වසාContinue Reading

පච්ච ගැසීම හෙවත් ටැටූ කලාව නිසි පුහුණුවකින් තොර ව සිදු කිරීම අනතුරුදායක බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.මෙරට පච්ච ගැසීම සිදු කරන වැඩි පිරිසකට ඒ සඳහා නිසි පුහුණුවක් නොමැති බව යි එම සංගමය පෙන්වා දෙන්නේ.ඒ සඳහා භාවිත කරන වර්ණකයන් පිළිබඳ නියාමනයක් හෝ සොයා බැලීමක් සිදු නො කිරීම මෙම තත්ත්වයට හේතුContinue Reading

ඇමරිකානු ඩොලර් 3000 ක් දක්වා වටිනාකමකින් යුත් මැණික් හා ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමයට ජාත්‍යන්තර වෙළඳපොලට අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.මීට පෙර එම සීමාව පැවතියේ ඇමරිකානු ඩොලර් 300 ක සීමාව තුළයි.අපනයන ආදායම ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් නව ලිහිල් කිරීම් සිදුකර තිබෙනවා.එමෙන්ම, කොළඹට පැමිණීමකින් තොරව ප්‍රධාන තැපැල් කාර්යාල හරහා රේගුවේContinue Reading

ආනයනික බඩඉරිඟු සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ. ඒ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ඒ අනුව ආනයනික බඩඉරිඟු සහ ඉදල්ඉරිඟු හෙවත් සෝගම් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවෙනු ඇත. එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2022 සැප්තැම්බර් 04 වනදා සිට 2022Continue Reading

පාදුක්ක  ප්‍රදේශයේ  දාහතර හැවිරිදි  පාසල් දැරියක්  සමූහ දූෂණයට ලක් කළ බව පැවසෙන ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  19,20,22 සහ 27 වයසේ පසුවන පස් දෙනෙකු බව පොලීසිය කියයි . මෙම බාල වයස්කාර දැරිය සිය මව සහ සහෝදරයා සමග  නිවසේContinue Reading