පෙම් පළහිලව්වක් නිසා ඇමති පුතා සිසුන් දෙදෙනෙකුට පහරදීලා
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා සහ තවත් පිරිසක් කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබේ. ඒ, කිරිබත්ගොඩදී පාසල් ළමුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. ඔවුන් පහරදීම සඳහා පැමිණි මෝටර් රථය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කළ මෝටර් රථයක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.Continue Reading











