ජනපතිගේ විශේෂ ප්රකාශය අද
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම ප්රකාශය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මන්ත්රීවරුන් දැනුවත් කර තිබේ. ඒ අනුව වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින්Continue Reading











