අධිකරණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ ශ්‍රී ලංකා රජය විසින් මහ ජනතාව සහ විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් දියත් කරනු ලබන අනෙකුත් සංවර්ධන කටයුතු සදහා සිය උපරිම සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේහි ප්‍රධාන ළමා ආරක්ෂක  Chistian Skoog මහතා සඳහන් කළේය. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණContinue Reading

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට භාණ්ඩ එවීමේ දී රේගුවේ ලියාපදිංචි වී ඇති ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවට දැනුම් දී තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවනු ලබන භාණ්ඩ අස්ථාන ගතවීම සහ හානි සිදුවීම පිළිබඳව ලැබෙන පැමිණිලිවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව රේගුව පෙන්වා දෙයි.Continue Reading

මැතිවරණ ප්‍රචාරණ වියදම් සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත යුතු බවය. ඡන්ද විමසීමක් පැවැත්වීමේ දී තරග කරනු ලබන අපේක්ෂකයින් හෝ දේශපාලනContinue Reading

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. මෙහිදී පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝග්‍රෑම් 3000ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගැනීමට සමත්විය. අදාළ ගබඩාවේ සිටි වයස අවුරුදු 41ක 48ක පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවටContinue Reading

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වී තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය මෙලෙස අක්‍රීය වී ඇති බවටය. මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඒ අනුව විදුලි කප්පාදු කාලසීමාව වැඩිකිරීමට අදාළ නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමටContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි අතර සාකච්ඡාවක් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත. අදාළ සාකච්ඡාව ජපානයේ ටෝකියෝ හිදී ආරම්භ වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි. ‍ජපානයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහContinue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය යළිත් අවධාරණය කර තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් ඊයේ (26) දිනයේදී පැවැත්වූ බවය. නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින රෝමයේ එක්සත් ජාතීන්ගේContinue Reading

ලෝක ව්‍යවහාර නීතියේ මෙතෙක් භාවිත නොවූ යෙදුමක් මෑතකදී ප්‍රකාශයට පත්විය. එම ප්‍රකාශය නිකුත් වූයේ ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවෙනි. මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාවේ ශ්‍රී ලංකාව ගැන සඳහන් වන පරිච්ඡේදයේ දැක්වෙන විශේෂ නෛතික යෙදුමක් මගින් ප්‍රථම වරට  ආර්ථික අපරාධ චෝදනාව මෙරට දේශපාලකයන්ට එල්ල කර තිබේ. දේශපාලනඥයන් සිදුකරන දූෂණ වංචා සහContinue Reading

කැරලිකරුවන්ට පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම සඳහා ඇතැම් දේශපාලන පක්ෂ පවා සහයෝගය දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට කැරලිකරුවන් උත්සාහ කළ අවස්ථාවේ එම පක්ෂවල මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ආසන්නයට පැමිණ සිටි බව සියලු දෙනා දුටු බවද ඒ මහතා කීවේය. මහනුවර දී පසුගිය (25)Continue Reading

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ඉතිරව ඇති ගල්අඟුරු ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව, පළමු ගල්අඟුරු තොගයට අදාළ අත්තිකාරම් මුදල් ගෙවීම අද (26) දිනයේ සිදුකර ඇති බවද අමාත්‍යවරයාContinue Reading