රත්නපුර පාරිභෝගික අධිකාරියේ වංචා-දූෂණ ගැන විමර්ශනයක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානියෙක් ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් සිය තනතුරු යොදා ගනිමින් කර ඇති බව කියන වංචා හා දූෂණ සම්බන්ධයෙන් ඉකුත් (27) දින විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය කියයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රක් කාර්යාලයේ උසස් නිලධාරියෙක් ඇතුළු නිලධාරීන් තිදෙනකුContinue Reading











