ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්
ගෑස් සැපයුම පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ණය ප්‍රමාණයන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවීමට හැකි වූ බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, එම සම්පූර්ණ ණය මුදල ලබන දෙසැම්බර් මාසය තුළ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා, “ලෝකContinue Reading











