නව චක්‍රලේඛය ට සෞඛ්‍ය සේවකයින්ගේ විරෝධය
සෞඛ්‍ය නිලධාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයට විරෝධය පළ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ චක්‍රලේඛයට සියලු වෘත්තිය සමිති එක්ව විරෝධය පළ කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවය.Continue Reading











