156 වන පොලිස් සංවත්සරය අදයි
156 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ. ඊට සමගාමීව අද දිනයේ සිට 10 වනදා දක්වා පොලිස් සතියක් නම් කර ඇත. ඒ වෙනුවෙන් පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව කොට්ඨාසය මගින් කොළඹ ප්‍රදේශය ආවරණය වන පරිදි මහජන සම්බන්ධතා, සම්බන්ධීකරණ සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.Continue Reading











