බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ විටන් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය. උතුරු පළාතේද වැසිContinue Reading

ගෑස් මිල හෙට (05) සිට යළි අඩු කෙරුණත් සැකසූ ආහාරවල මිල ගණන් පහත හෙළීමට නොහැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. ආපනශාලා හිමියන්ගේ සංගමයේ, සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ නගරයේ භාණ්ඩ මිල අඩු වුවද එම වාසිය නගරයෙන් පිට පළාත්වල පිරිසට හිම නොවන බවය. එම නිසා සමස්තයක් වශයෙන් ආහාරවල මිල අඩු කිරීමටContinue Reading

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සැප්තැම්බර් මස අවසානයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මේ වන විට ලබාගනිමින් සිටින බවය.   ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා සහ වැඩපිළිවෙලක් ලබාදීමට පසුගියදාContinue Reading

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් කාර්යය මණ්ඩල ගිවිසුම එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලContinue Reading

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩිනම් ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය. මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසගන්නා වැඩසටහනක සාර්ථකත්වය රඳා පවතින්නේ රජය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම සම්බන්ධයෙන් පෙන්වන කැපවීම මත බව විශේෂඥයින් පෙන්වා දෙයි. මෙවර එම අරමුදලින් ලබාදී ඇති ඉලක්කය වන්නේ 2025 වසර වනවිට මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්‍රාථමික අතිරික්තයක් ළඟා කරගැනීමය. ශ්‍රී ලංකා මහබැංකුවේ දත්තවලට අනුව මේ වසරේ ජූලි මාසයContinue Reading

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට නැවත වරක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල රුපියල් 1,00ත් 2,00ත් අතර මිලකින් පහත හෙළන බව ලිට්‍රෝ සමාගම පවසයි. එමෙන්ම ගෙවුණු මාස 2ක තුළ ලිට්‍රෝ සමාගම සැලකිය යුතු ලාභයක්ද උත්පාදනය කර තිබේ. ඒ අනුව ගෙවුණු අගෝස්තු මාසයේ පමණක් ලිට්‍රෝ සමාගමේ ලාභය රුපියල් මිලියන 700කට අධික වන බවContinue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තීන් සඳහා සහාය දැක්වීම වෙනුවෙන් කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට හැකිවීම පිළිබඳ සතුට පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිඒවා මහත්මිය පවසන්නීය. එය ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් වනු ඇති බව ඇය ට්විටර් සඳහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහContinue Reading

හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ දිය ඇල්ලකට ඇදවැටි තරුණයෙකු මිය ගොස් තිබේ. පසුගිය සිකුරාදා (02) තරුණයින් දෙදෙනෙකු හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ සන්වැලි වතුයාය ප්‍රදේශයේ පිහිටි මෙම දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇත. එහිදී ඇල්ල අසල දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී පය ලිස්සා එක් තරුණයෙකු දිය ඇල්ලට ඇදවැටි ඇති බව පොලීසිය පවසයි. හල්දුම්මුල්ල පොලීසියේ නිලධාරීන්Continue Reading

කොවිඩ් -19 ආසාදිත මරණ 04 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. පසුගිය 02 වන දිනට අදාළව මෙම මරණ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මිය ගිය පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු සිටි. ඔවුන් සියලුදෙනා වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන්Continue Reading