පිහි, කඩුවලින් පහරදුන් පුද්ගලයෙක් ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 20 වන දින රාගම පොලිස් වසමේ වල්පොළ ප්‍රදේශයේ පිහිටි නිවාස තුනකට මන්නා පිහි සහ කඩුවලින් පහරදී අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් රාගම පොලිස් ස්ථානය වෙත පැමිණිලි 03ක් ලැබී තිබුණි. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඊයේ (25) දහවල් කාලයේදී අදාළContinue Reading











