විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම සඳහා හැකිවන ලෙස නව විකාශන නීතියක් හඳුන්වා දීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ. මහජනතාවට වගවන මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම අරමුණු කරගනිමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව අධිකරණ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතුව අදාළ අමාත්‍ය මණ්ඩලයContinue Reading

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි “බන්දුල” නමැති අලියා අද අළුයම මියගොස් ඇති බව වාර්තා වෙයි. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයත් සමඟ දෙපා අප්‍රාණිකව බිම ඇදවැටීමත් සමඟ පශු වෛද්‍යවරුන් විසින් අලියාට ප්‍රතිකාර සිදුකර ඇතත් ඒ වනවිට එම සත්වයා මියගොස් සිට ඇති බව වාර්තා වෙයි. මිය යනවිට එම සත්වයාගේ වයස අවුරුදු 89කි.Continue Reading

ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ දී 23 වනContinue Reading

පසුගිය වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි දෙසිය හැටක ආදායමින් රුපියල් කෝටි දෙසිය තිහක් සේවක අතිකාල වශයෙන් ගෙවා තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර් ලිමේන්තුවෙදී ඊයේ (22) ප්‍රකාශ කළේය. දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක වැටුප් සඳහා එම වසරේදී රුපියල් කෝටි හත්සියයක් වැය කර ඇති බවත් දුම්රිය ගාස්තු දෙගුණයකින් වැඩිContinue Reading

අනියම් ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීමට කරන ලද යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව කියන තිස්හත් හැවිරිදි දෙදරු මවක් වන ඇඟලුම් සේවිකාවකට ඉතා අමානුෂික ලෙස පිහියකින් ඇන ඝාතනය කොට පයිනස් වත්තක සැඟ වී සිටි හතළිස් හත් හැවිරිදි සැකකරු ඊයේ 22 පාන්දර අත්අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලිසිය පවසයි. එසේ ඝාතනය කොට ඇත්තේ අලවල හෑපනාකන්ද පදිංචිවContinue Reading

අද (23) දිනය තුළ ගල්අඟුරු තොගයක් සඳහා ඇණවුමක් ඉදිරිපත් නොකළහොත් ඔක්තෝබර් මස 28 වනදා සිට යළිත් දිනකට පැය 08 සිට 10 දක්වා කාලයක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව වාර් තා වෙයි. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඒ බව පැවසීය. “28 වනදා වෙනකම් අපිට ගල්අඟුරු සංචිත තියෙනවා. ප්‍රශ්නයContinue Reading

මැලේසියානු රැකියා 10,000 ක් මෙරට ශ්‍රමිකයින්ට විවෘත කිරීම සදහා වන ගිවිසුම අත්සන් කිරීම සදහා මැලේසියානු මානව සම්පත් අමාත්‍ය Datuk Seri M. Saravanan මහතා, මැලේසියානු කම්කරු කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ඔක්තෝබර් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර  එහි දී රැකියා දහදහසට අදාළ වන ක්ෂේත්‍රයන්, ගිවිසුම් කාල සීමා, වැටුප් ඇතුළු සියලු කොන්දේසි තීරණය කිරීමට නියමිතවContinue Reading

රූපවාහිනී සංස්ථාවේ පඩි ගෙවීමට සහ ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට සැලසුමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පවසයි. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජපානයේ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අතර අහසට පොළොව මෙන් විශාල පරතරයක් ඇති බවය. එසේම තණ්හාව අධික නායකයින් පාර්ලිමේන්තුවට පැමිණීමContinue Reading

හදවත අකර්මණ්‍ය වූ ගැබිනි මවකට පැය දෙකක කාලයක් කෘතීම හෘද ස්පන්දනය ලබාදෙමින් සිදුකළ සිසේරියන් සැත්කමකින් පසු බිලිඳා සහ මව බේරාගැනීමට වෛද්‍ය කණ්ඩායමක් සමත් විය. මාදම්පේ ගල්මුලුවේ පදිංචි ඇයට මෙම දුර්ලභ සැත්කම සිදුකර තිබුණේ හලාවත මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමකි. වෛද්‍යවරුන් පැවසුවේ, එම ගැබිනි කාන්තාව පසුගිය 20 වනදා රාත්‍රි 11.25ට පමණ රෝහල්ගතContinue Reading

ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකමින් පීඩාවට පත්වී සිටින ඕනෑම දරුවෙකු, පවුලකට සහායවීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දෙයි. ඒ සඳහා 0114 35 46 47 විශේෂ දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වාදී ඇත. මේ අතර ආර්ථික පීඩාව සහ දරිද්‍රතාවය හේතුවෙන් සිසුවියක් දිවා ආහාරය සඳහා පොල් මද රැගෙනආ බවContinue Reading