දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහල නැන්වීම සඳහා නොමිලේ කිරිපිටි
උපන් නූපන් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහල නැන්වීමේ අරමුණින් නොමිලේ කිරි පිටි බෙදා දීමේ වැඩ සටහනක් මැදවච්චිය සමෘද්ධි මූලස්ථානය මේ දිනවල ක්‍රියාත්මකය. ඉන්දීයානු මාණුෂීය ආධාර යටතේ තමිල්නාඩු රජයෙන් මැදවච්චියට ලැබී ඇති මෙම කිරි පිටි තොගය මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම් .සී මලවආරච්චි මහත්මියගේ පූර්ණ උපදෙස් සහ සමෘද්ධි මූලස්ථාන කළමණාකරු රාහුල හේරත් මහතාගේContinue Reading











