අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හැටයි මිලිග්‍රෑම් එකසිය අසූවක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද (22) දා අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  ග්‍රෑන්ඩ්පාස් ප්‍ර දේශයේ පදිංචි (18 සහ 24) වයසේ පසු වන දෙදෙනකු බව පොලීසිය කියයි . අයිස් මත්ද්‍රව්‍ය තොගයක්Continue Reading

කැලණිය ප්‍රදේශයේ පාසල් දරුවන්ගෙන් හතරෙන් එකක්  දෛනිකව පාසල් එන්නේ නෑ.  ප්‍රධානම ගැටළුව ආහර ප්‍රශ්නය. ඇතැම් දරුවන් උදේ කෑම නැතිනම් එදාට පාසල් එන්නේ නෑ.  මේ නිසා පාසල් දරුවන්ගේ පැමිණීම සලකා බලනවිට දරුවන්ගේ පැමිණීම ගැන සතුටු වෙන්න බෑ යැයි කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා සජිවි ලියනගේ මහත්මිය පැවැසුවාය. වසංගත තත්ත්වය නිසා පසුගිය අවුරුදුContinue Reading

පවතින තත්ත්වය හමුවේ තමන් දේශපාලනයට පිවිසෙනවාද නැද්ද යන්න පිළිබඳව හෙට දවසේ තීරණය කරන බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පැවසීය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහත්මිය මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය. “දේශපාලනයට එන්න කවදාවත් සිතුවිල්ලක් තිබුණේ නෑ. මට මේ වෙච්ච අසාධාරණය.Continue Reading

ශ්‍රීලංකන් ගුවන් සේවය සතුව යානා 23 ක් තිබුණ ද ඒ සියල්ලක්ම කුලී පදනම මත ලබා ගත් ඒවා බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 80 ක මුදලක් ගෙවිය යුතුව ඇති බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.  අද (22) දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.Continue Reading

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේ, පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵලContinue Reading

රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා වෙනස්වීම මත මේ වසර අවසානය වනවිට විශේෂඥ වෛද්‍යවරු 9%ක ප්‍රමාණයක් විශ්‍රාම යෑමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අද (22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රශ්න කර සිටියේ, එක්වර විශාල විශේෂඥ වෛද්‍යවරු පිරිසක් විශ්‍රාම යෑමෙන් සෞඛ්‍ය අංශයContinue Reading

එළඹෙන මාසයේ සිට බදු පනත් සියල්ල සංශෝධනයට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආන්දෝලනයට ලක්වූ බදු නොගෙවීම් පිළිබඳව සොයාබැලීම සඳහා ප්‍රමුඛතාවය ලබාදෙනContinue Reading

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ. ඒ අනුව, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් සම්මත කළයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කථානායක මහින්ද යාපාContinue Reading

පවතින ආර්ථික අර්බුදය හමුවේ කුසට අහරක් නොමැතිව අධ්‍යාපනය ලබාගැනීම සඳහා පාසල් වෙත පැමිණෙන සිසුන් පිළිබඳව පුවත් විවිධ ප්‍රදේශවලින් වාර් තා වුනි එවැනි තත්ත්වයක් මත ගාල්ල කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ සිසු සිසුවියන්ට දිවා ආහාරවේල ලබාදීමේ වැඩපිළිවෙළක් පාසලේ ගුරුවරුන් විසින් ආරම්භ කර ඇති පුවතක් අපවෙත වාර් තා විය. මව්පියන් මෙන්ම සමාජ සුබ සාධනContinue Reading

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  කිලෝමීටර් 4.2 ප්‍රදේශයට පැමිණි කබරයෙක් බේරීමට උත්සාහ ගැනීමේ දී සිදුවු අනතුරකින් වාහන කිහිපයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. මාර්ගයේ සිටි කබරෙක්ව බේරීමට උත්සාහ කිරීමේදී ලොරියක්, මගී බස් රථයක්, වෑන් රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටී ඇත. එම අනතුර ඊයේ (21) සවස සිදුව ඇති අතර, එහිදී සුළු තුවාලContinue Reading