මෙරට සාහිත්‍ය කලාවට සුවිසල් මෙහෙවරක් ඉටුකළ, ශ්‍රී ලාංකේය ගත්කතුවර වංශකතාවේ නොමැකෙන නාමයක් තැබූ ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විට 86 වැනි වියෙහි පසුවිය. අතිශය ජනාදරය දිනූ නවකතා 68 සහ තවත් කෘතීන් ගණනාවක් ඔහු මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කළේය. ඔහුගේ පළමු කෘතිය වූ “ආදර ගඟ ගලන දෑස” නවකතාවContinue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පන්නල පොලිස් වසමේ පන්නල – දංකොටුව මාර්ගයේ නයිවල වත්ත ප්‍රදේශයේ දී මාකඳුර සිට පන්නල දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටී ඇත. අනතුරින් ලොරි රථයේ රියදුරු සහ ඉදිරි වම්පස යාබඳ අසුනේContinue Reading

රාජ්‍ය නිලධාරීන් කාර්යාල සඳහා පැමිණීමේ දී සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අදාළ චක්‍රලේඛය සකස් කිරීම සඳහා මේ වන විට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා සඳහන් කළේය. කාර්Continue Reading

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේ, පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵලContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමගContinue Reading

ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව විසඳාගැනීම සඳහා රාජ්‍ය බැංකු මගින් ලබාදිය හැකි සහන පිළිබඳ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(21) පැවැත්විණි. එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජගත් කුමාර, සමන්ප්‍රිය හේරත් යන මහත්වරු මෙන්ම කෘෂිකර්මContinue Reading

ශ්‍රී ලංකාවේ උද්ධමනය ශීඝ්‍ර ලෙස ඉහළ යෑම වැළැක්වීම වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය උච්චතම අවස්ථාවට පත්වනු ඇතැයි පවසන ඒ මහතා අනතුරුව ලබන 2023 වසරේ අවසානය වනවිට එය ක්‍රමයෙන් පහත වැටෙනු ඇතැයිContinue Reading

පාර් ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර තමන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පවසයි. ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ කොළඹ CCC ක්‍රීඩා සමාජය වෙත තමන් සොයා පැමිණි බවය. ආසියානු කුසලාන තරගාවලියෙන් ලැබෙන මුදල් සම්බන්ධයෙන් පාර් ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කරContinue Reading

මව්වරුන් සඳහා නිකුත් කළ ත්‍රිපෝෂවල මිනිස් සිරුරට අහිතකර ඇෆ්ලටොක්සින් නමැති පිළිකාකාරකය සීමාව ඉක්මවා පැවති බව රසායනාගාර පරීක්ෂණ වාර්තා කිහිපයකින් තහවුරු වී තිබේ. ඇෆ්ලටොක්සින් යනු ආහාර ද්‍රව්‍ය මත නිපදවෙන උග්‍ර විෂකාරකයක් වන අතර එය පිළිකා ඇති කිරීමට, අක්මාවට හානි සිදුකිරීමට සහ වර්ධනය හීන කිරීමට බලපාන බව වෛද්‍යවරුන් පවසයි. ශ්‍රී ලංකා ප්‍රමිතිContinue Reading

මන්දපෝෂණ තත්ත්වය නිසා ඇතිවන අධි කෘශභාවයට දරුවන් ගොදුරු වුවහොත් එම දරුවන් මරණයට පවා පත්විය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසයි. එම රෝහලේ වෛද්‍යවරු පෙන්වා දෙන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන දරුවන්ගෙන් බොහෝමයක් මන්දපෝෂණයට ගොදුරු වී ඇති බවය. මෙරට සෑම නිවාස 10කින් 04ක්ම ප්‍රමාණවත් ආහාර වේලක් ලබා නොගන්නා බව ලෝකContinue Reading