පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයකු ඉකුත් 16 වැනිදා සිට අතුරුදන්ව ඇතැයි මව්පියන් පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර ඇත. අදාල ශිෂ්‍යයාගේ ජංගම දුරකථනයෙන් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ඒ පිළිබඳව එම ශිෂ්‍යා නවාතැන්ගෙන සිටි නවාතැනේ හිමිකරුවන්ගෙන් කළ විමසීම්වලින් අනතුරුව එම ශිෂ්‍යයා සිටි කාමරය පරීක්ෂා කිරීමේ දීContinue Reading

සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන ඇපමත මුදාහරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21) නියෝග කළේය. සතොස ට අයත් රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළේ වෙනුර ගුණවර්ධන රුපියල්Continue Reading

ඩුබායි රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළව විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකාරිණියක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 23 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. ලද පැමිණිල්ලකට අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. විමර්ශනයේදී අදාළ කාන්තාව විසින් රැකියා නියෝජිතායතනයේContinue Reading

දුම්වැටි සහ මධ්‍යසාර පිළිබඳව අන්තර්ජාල ප්‍රචාරයන් වැළැක්වීම සඳහා දැඩි පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ දුම්වැටි සහ මධ්‍යසාර පිළිබඳව ඍජු හෝ වක්‍ර ප්‍රචාරයක් වේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී ඇති බවය.Continue Reading

බදුල්ල ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එල්ලවූ හෙල්මට් ප්‍රහාරයේ CCTV දර්ශන ලැබී තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් එක් අයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. පසුගියදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල ප්‍රදේශයේ එළවළු වෙළෙඳසැලක් අසලට පැමිණි අවස්ථාවක මෙමContinue Reading

වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ චෝදනා පත්‍ර ගොනුකිරීමකින් තොරව වසර එකහමාරකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයට පත්කර සිටි සැකකරුවකු ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය. සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින්  පීඩාවට පත්කිරීම සඳහා වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ආයුධයක් ලෙස යොදා ගැනීම සුදුසු නොවන බවත් මෙහිදී අභියාචනාධිකරණයContinue Reading

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ලබාදෙන උදව්වක් වශයෙන් ශ්‍රී ලාංකිකයින් 10,000කට රැකියා අවස්ථා ලබාදීමට මැලේසියාව තීරණය කර තිබේ. එරට කැබිනට් මණ්ඩලය විසින් අදාළ තීරණය අනුමත කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.Continue Reading

ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් හලාවත මුන්නේෂ්වරම් කෝවිල වෙත පැමිණ දේව කන්නලව්වක නිරත වුණි. ඒ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිවය. ඉන් අනතුරුව, වෘත්තීය සමිති නායකයින් විසින් පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ධීවර ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් හලාවත සහ මීගමුව ප්‍රදේශවලදී ක්‍රියාත්මක කර තිබුණි. එහිදී ඛනිජ තෙල්Continue Reading

කොළඹ වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව නීතිපතිවරයා අද (21) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුනි. ඒ, මෙම සිද්ධියට අදාළ නඩු කටයුත්ත අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේContinue Reading

ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරයට කලටිපොල් මද උලුප්පා ගෙන ආ බවට පුවතක් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලකින් වාර්තා වෙයි. මෙම ශිෂ්‍ය නායිකාව පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නියකි. ඇයගේ පියා කුලී රැකියාවල නිරත වන අතර මව රැකියාවක් නොකරන්නීය.Continue Reading