මන්ත්රීවරයෙකු අහසට වෙඩි තබයි…
කොළඹ දාබරේ මාවත ප්‍රදේශයේදී කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් විසින් අහසට වෙඩි තැබීමක් සිදු කර තිබේ. ඔහු මෙසේ අහසට වෙඩි තබා ඇත්තේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී එහි සිටි පිරිස් පලවාහැරීමට බව පැවසේ. එම ගැටුම ඇති වී ඇත්තේ ඊට දින කිහිපයකට පෙර බම්බලපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක දී ඇතිවූ ගැටුමක දිගුවක් ලෙසයි.Continue Reading











